ආර්ය නිර්වාන් මහානාම අමාගී ගේ අතේ මැණික්කටු සන්ධිය අල්වාගත්තේ තදිනි. සැබවින් එය රිදෙනා ඇල්ලීමකි. නමුත් අමාගී සවන්යා මල්වත්තගේ ට ඒ රිදුම දැනුණේවත් නැත. ඊට...
“අඩේ අක්කෙ, උට අවුල් ගිය එක සාධාරණයි. මටත් පොඩ්ඩක් අවුල් වගේ මිනිහව දැක්කම ඒකටනම්” කියා නංගි කියද්දිත් ශාර්වරී කිව්වේ “ඒකතමා මාත් කිව්වෙ”
“මාර ලස්සන කොල්ලෙක්නෙ....
මන්දාරම් නිවෙසට එන විට නිම්නාවී යන්නට සූදානම්ව උන්නාය. මන්දාරම් ඇගෙන් කිසිවක් නොවිමසාම කාමරය තුලට වැදුනේය. නිම්නාවී ඉන් පත්වූයේ කෝපයටය. මද වැස්සක් තිබියදී, ස්වර්ණා තමාට...
අමාගී සහස්යා මල්වත්තගේ එදා උදයේ පටන් එක දිගට වැඩ කළා ය. ගේ අස් කොට අතුගා මොප් කළා ය. මිදුලේ තණකොළ වැඩි තැන් කපා, මල්...
අඩි හයකට වඩා උස එච්චර ලස්සන මිනිහට තමන් අංකල් කිව්වේ මොන සිහියෙන් ද කියන ප්රශ්නෙ ඇත්තටම ශාර්වරීගෙ හිතෙත් තිබ්බාය. තමන් ඒ කතාව කිව්වයින් පස්සේ...
……… අපරාදේ සෙත්, ඔයා ඉස්කෝලෙන් මාරු වෙලා ගියේ නැත්නම්, ඒ ලියුම ඔයාට ලැබෙන්න තිබුනා. එහෙම වුනා නම් ඔයා මට මොකක්ම හරි උත්තරයක් දෙන්නත් තිබුනා....
ආයු උදයෙහි කිසිදු අසනීපයක් පෙන්වූයේ නැත. හොඳින් දුව පැන සෙල්ලම් කළේ ය. පෙර දා රාත්රියේ ඔහු රැහැයියෙකු සේ මොර දෙමින් හැඬුවේ ඇයි ද කියා...
ඉරිදා දිනය නිම්නාවීට වෙනදා ට වඩා වෙනස් විය. ඕ සතියක රාජකාරියක් අවසන් කල බව දැනෙන්නේය. ඉරිදා නිවාඩුව දැනෙන්නේය. උදෑසන ආහාරයට සකසා තිබුනේ කිරිබත් ය....
ලක්ස් ඉවෙන්ට් එක වෙන්නේ තමන් හිතුව අන්දමට වඩා සෑහෙන්න වෙනස් අන්දමින් බව ශාර්වරීට හොඳටම තේරුණේ ඇඳ පැළඳගෙන ඔෆිස් එකට ගොස් එතනින් සියල්ලන්ම එක්ව වාහනයක...
රාත්රියෙහි ආයු නින්දෙන් හඬන්නට පටන්ගත්තේ ය. එය සාමාන්ය හැඬීමක් නොවේ. ඔහු නලවාගන්නට ආර්ය ට බැරි තැන හෙතෙම හඬන දරුවා වඩාගෙන පහළ මහළට ආවේ ය....


