නදී උන්නෙ පලවෙනි දවසේම හිත රිද්දගන්න පුලුවන් උපරිමයටම රිද්දගෙනය. සාමාන්‍යයෙන් අල්විස් වත්තේ කෙල්ලෙකු, කොල්ලෙකු ඔහොම දෙයක් කිව් පමණින් හිත රිද්දාගන්නා කෙල්ලන් නොවුනත් කුමක් හෝ...
මියුරු තෙපුල් රදන්පොල උන්නේ උදේ පාන්දරම තරහ අරගෙනය. අද තමන්ගේ කාර්‍යාලයේ තමන්ගේ වැඩ කටයුතු සඳහා සහය වන්නට එක කාර්‍යාල සහායකවරිය එන බව දන්නා නිසාම...
ධනුක රෝහලේ පුටුවක් මතට බරවී නොඉවසිලිමත් විනාඩි ගණනාවක් ගත කරමින් උන්නේය. මේඝා නිකිනි සමඟ වෛද්‍යවරයා හමු වීම සඳහා ඔහුගේ කුටියට ඇතුලු වී මේ ගෙවෙන්න...
රෝස පාට මල් වැටිච්ච කහ පාට සාරිය අම්මාගේ ඇඳුම් කෑලි පුරවා තිබු පරණ කාඩ්බෝඩ් පෙට්ටියක් අවුස්සා එලියට ගත්තෙ ආච්චිය.
“දැනට තියෙන විදියට පිරිමහගෙන ඇඳගෙන යමං....
වර්ෂා නිවාස සංකීර්ණය වෙත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියට ආසන්න විය. නිම්නාද නිදි වර්ජිතව ඔහුගේ වැඩ වල නිරත වී සිටින බව වර්ෂා දුටුවේ නිවසේ දොර...
“වෙරෝනා නිල් විලේකිමිදෙන්න යන් ප්‍රියේඔබේ ස්වරයෙන් මේ ජලේපියුම් නැලවේ සුවඳ දේවස්සානේ කැන්දා ආවදෝ”
අල්විස් වත්ත දෙදරන්න වගේ සින්දු දාලා තිබ්බෙ අල්ලපු වැටේ මාග්‍රට් ඇන්ටිලගෙ දිහා....
" උඹත් එක්ක Facebook එකේ ෆොටෝ එකක් දානවා තියා උඹ දාන ෆොටෝ එකකට ලයික් එකක්වත් නොදානකොට උඹට තේරුනේ නැද්ද ඌ කරන්නේ මොන වගේ බොරුවක්ද...
වසර විස්සකට පසු
කාළය ගෙවෙන්නේ ඇහිපිල්ලමක් ගසන සැණකින් බව සුමධුරත් සිසිමාධවිත් තේරුම් ගත්තේ තමන් වයසට ගිය බව දුටුවාට වඩා තම උකුල උඩ වාඩි වී සෙල්ලම්...
අහස් තරමක් බීමත්ව උන්නත් ඔහු සිටියේ රිය පදවාගෙන යාමට හැකි තරමේ සිහියකිනි. ඔහු පාරේ අයිනකට කර වාහනය නතර කලේ විශ්මිත එහා අසුනේ නින්දේ ඉද්දිය.
"...
“මාධවී”
“මහත්තය”
“මම දෙයක් කියන්න ඔයා මං ගැන වරදක් හිතන්නෙ නෑ කියල පොරොන්දු වෙනවද?”
“කියන්න මහත්තය”
“අම්මගෙ හත් දවසෙ බණ ඉවරවෙල යද්දි කට්ටිය මට කිව්වා දැන් උනත් පරක්කු...



