Nibbutha geetha
'ලන්ඩන් බියමවුන්ට් අපාට්මන්ට්' තුළට පිවිසෙත්දී මගේ හදවතට කුමක් හෝ සිදු වෙනු මට දැනිණ. එය රිදීමක් ද පෑරීමක් ද විඳීමක් ද විඳවීමක් ද කියා වෙන්...
තුහින නිවසට ආවේ තේරුමක් නැති කෝපයකිනි. අම්මා ඉදිරි දොර අසල හිඳ එකම මන්තරය මතුරන බව ඔහු දනියි. "උත්පලාට එන්න කියනවා ලොකු ළමයො" අම්මා තුහිනට "ලොකු ළමයා"...
"මං ශේන්යාට ආදරෙයි. හරියට කතා කරන්න ඉඩක් නොලැබුණත් ශේන්යා කියන්නේ ආදරේ ඉතිරෙන දරුවෙක්ට." මලිති එසේ කියද්දී රුවිනි මුදු මන්දහාසයක් නඟා ගත්තා ය. මලිතිගේ ජීවිතයේ ලොකුම...
Nibbutha geetha
රාත්‍රී ආකාසය පුරා තරු මල් ඉහිරී තිබිණි. මට මගේ තාරකා මල් යාය සිහිපත් විය. මුලින් ම දර මඩුවේ ගෙදර අපිළිවෙල යායක් ලෙස ද ඉන්...
Nibbutha geetha
මධාරා අක්කා ගේ දුරකතනය අංකනය කිරීමෙන් පසු එළඹි තත්පර කිහිපයක නිහඬතාව තුළ මා අප්‍රාණික ව යනවා වාගේ මට දැනිණ. ඒ අප්‍රාණික බව දෙපා වලින්...
ජීවිතය තුළ ගන්නා සමහර තීරණ වැරදී ගිය පසු එතැනින් එහා ගන්නා බොහෝ තීරණ වැරදී යයි. මලිති පසු කරමින් සිටියේ එවැනි කාලයකි. එහෙත් මෙතැනින් එහා...
සුධාරකත් මාත් අතර දෙවෙනි වතාවට සම්බන්ධය පටන්ගත් පසු සුධාරකගේ පවුලේ සියලුම දෙනා දිල්හානිත් දරුවනුත් තරයේ ප්‍රතික්ෂේප කර මා ලංකරගත් සැටි ඔබට රහසක් නොවෙයි.නමුත් එසේ...
Nibbutha geetha
ලෝචන මදුරාපුර මුලින් ම ප්‍රේමාරාධනය කළ දවස් ගැන මම නැවත මෙනෙහි කළෙමි. එතකොට මා සිටියේ උසස් පෙළ පළමු වසරේ ය. එදා ලෝචනට සිසිල් බීම...
"තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව." ඒ කතාව උගත් තැන මලිතිට අමතක ය. නමුත් එය එසේ බව පමණක්...
Nibbutha geetha
වෛද්‍යවරියක ලෙස මට ප්‍රථම පත්වීම ලැබුණේ රජරට ප්‍රාදේශීය රෝහලකට ය. හැම තත්පරයක ම කුමක් හෝ වැඩක නිරත වෙමින් මාව අමතක කරන්නට ඕනෑ වී තිබි...