මගේ රහස් පරීක්ෂක ඇස් දෙක මම මතු මහල පුරා දුවන්නට හැරියෙමි. මට නවාතැන් ලැබුණු කාමරයේ දොර විවර වන්නේ පටු කොරිඩෝරයකට ය. මේ කාමරයට සම්මුඛ...
"සාමාන්‍ය බ්‍රේකප් එකකට වඩා ජනිඳු එක්ක සිද්ධ වුණු ප්‍රශ්නෙ සම්පූර්ණ අවුලක් මචං..ඒ වගේ දෙයක් කරපු මිනිහෙක්ගෙ මුළු පවුලම එක්ක තරහ වෙන්න මේඝාට හිතෙන එක...
බස් රිය නගරයට සේන්දු වන විට හිරු පායා විත් තිබිණ. පැය ගණනාවක දිගු ගමන පුරා නින්දත් නො නින්දත් අතරේ විඩා පත් ව සිටි මගීහු...
"මේඝා.."
ඒ හඬින් තමන්ගේ නම ඇසුණේ සය මසකටත් පසු බව මේඝාට සිහි විණි.වසරකටත් පෙර දිනයක මුල්ම හමුවේ දී ඇසුණු තරමටම ප්‍රේමණීය හඬකින් ඔහු තමන් අමතනු...
මගේ ඇස් ඇරුණේ මගේ ම හිතිවිලි පරම්පරාවෙන් සිදු කරන ලද පෙළඹීමකට ය. මම ඉක්මනින් නෙතු හැර බැලුවෙමි. කුලාන් ද පුතු ද තද නින්දක පසු...
උඳුවප් සීතල වඩා තදින් දැනෙන්නේ නත්තල ළං ළං ව එද්දී ය.නත්තලට දින තුනක් ඉතිරිව තිබෙන උදෑසනක මේඝා අවදි වූයේ සොම්නසිනි.ඉතා ශෝකය පිරී ගිය දිනයක්...
ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ ඇස් වල වූ කේන්තිය මා දුටුවේ දුරට පමණකි. ඔහු ලං ව එත්දී මම බිම බලා ගතිමි. සත්තකට එතැන බිම වළක්...
මද්දහනේ හිරු දීප්තිමත් ව පායා තිබිණ.එහෙත් හිරු රැස් චණ්ඩ ලෙස නොදැනෙන්නේ වැව් දිය මුසු සුළඟ නිසා ද නැතිනම් හදවතට දැනෙන සිසිලස නිසාදැයි දිනිඳුට නොවැටහිණ.මේඝා...
මම යහනේ වැතිර අතීතය දිග සක්මන් කරමින් සිටියෙමි. ඉතා සුන්දර වූ ළමා හා යොවුන් වියක් මා ගෙවා විත් තිබිණි. තාත්තා ගේ රැකවල ඒ කාලයේ...
මේඝා මැදියම් රැය ද පසු වී යහනට වැටුණේ කුඩා ඉනුලි තුරුලේ හොවාගෙන ය.මව අහිමි දැරියක වීමේ කම්පනයෙන් දැවෙමින් තිබූ ඇගේ හදවත කුඩා ඉනුලිට අම්මා...



