නිමාෂාට තම නැන්දණිය ගැන කෝපයක් ඇති නොවිණි.සමානාත්මතාවය සහ අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින ඇය එවැනි ගැහැනු දරුවෙකුට සාධාරණයක් ඉටු කරන්නට යන තරිඳු ගැන බියටත් කෝපයටත්...
ආයතනයේ සේවක සමූහයා මා දෙස බලන්නට වූයේ, දඟ ගෙයට යැවිය යුතු වරදක් මගෙන් සිදු වූවා මෙනි. කුලාන් හා ශ්‍රීනාත් ගල්හේන ද එසේ සිතනවා විය...
අයියා වෙසෙන කුඩා නිවහන පුරා ඇවිදිමින් තරිඳු බොහෝ වෙලාවක් ගත කළේ ය.ඔහු මෙවැනි ජීවිතයක් ගෙවිය යුතු කෙනෙකු නොවේ.දුෂ්කර පළාතක වෛද්‍යවරයෙකු වන සිහිනයක ඔහු ගිලී...
සෞම්‍ය හා සිහිලැල් වූ හැන්දෑව කොනක සිට ගිනි වදිමින් තිබිණි. මහරගම පිස හමා ගිය සුළඟ, එගිනි නිවන්නට කොහෙත් ම සමත් වූයේ නැත. කුලාන් ගේ...
බොහෝ කාලයකට පසු හමු වූ දෙසොහොයුරන්ට වැළඳ ගැන්මට ඉඩක් නොලැබුණි.කාලාන්තරයකට පසු අයියාගේ මුණ ගැසීම සමරන්නට තරිඳුගේ හිත තුළ සැලසුම් පවා තිබිණ.එහෙත් අහම්බයකින් සිදු වූ...
මගේ කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් තාත්තා ට හෝ අම්මා ට නො පෙන්වා සිටීම මගේ අරමුණ වූයේ ය. මා නිසා ඔවුන් විඳවූවා දැටමත් වැඩි ය යන...
තරිඳු රජරටට පැමිණියේ මැදියම ඉකුත්ව පැය තුනකටත් වඩා ගෙවෙද්දී ය.ඉතා වේගයෙන් හදවත ගැහෙද්දී නටබුන් අතර මාර්ගවලින් ඔහු රිය ධාවනය කළේ අයියා දකින තුරු දෑස්...
අහස සක්වල කම්පා වූයේ ය. ගුගුරා අක් වැහි වහින්නට විය. නිරිත දිග මෝසම සක්‍රිය වූයේ හද කෙත් බිම සෝදා පාළුවකට ලක් කරමිනි.මට කුලාන් ගේ...
බටහිර අහස පුරා රත් පැහැය ඉහිරී තිබිණ. වළාකුළු සිතුවම් දෙස බලා හුන්නේ ය.අහස් ගඟ වෙතින් මෑත් වූ වළාකැටි මිරිසවැටියේ කොත් කැරැල්ලේ හැපෙන තරමට පහතින්...
පුතා ට හුරු වෙන්නට කුලාන් ට කිසියම් කාලයක් ගත වූවා කියා සිතමි. ඔවුන් දෙදෙනා මිතුරු වීමෙන් පස්සේ පුතා ඔහු ගේ පස්සෙන් ම වැටී සිටියේ...


