'ගෙදර යන්න හදිස්සිද' යන පැනය මගෙන් පමණකුදු නොව අශිකා ගෙන් ද කුලාන් විමසා තිබිණි. ඇය ඇවිත් ඒ බව කී නිසාවෙන් එතෙක් ඒ ගැන මසිත්...
"එයා නැති වෙලා අවුරුදු තුනක්.. බබාට අවුරුද්දක්වත් නෑ සමාධි අක්කා නැති වෙද්දි.."
මේඝාගේ හදවත ශෝකයෙන් ගල් ගැසිණ.ඈ දස වියැති දැරියකව හිඳිද්දී අම්මා අහිමි වූ හැටි...
කුලාන් ගේ රියට නැග ගත් මම බිම බලා ගෙන මී පැටියෙකු සේ වෙව්ලන්නට වීමි. ඔහු රියට නැග මහ හඬින් දොර වැසුවේ මගේ හද ගැස්ම...
වෙද ගෙදර දවස ඇරඹෙන්නේ අලුයමේ පටන් ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක වූ පොඩි අක්කා ට එය මහත් පහසුවක් වුව ද නිවාඩුව ගත කරන්නට අක්කාගේ ගෙදර...
නව යෞවනයේ දී ඕනෑ ම ගැහැනු ළමයෙකු ගේ හදවතට එබිකම් කරන ආදරයේ ළහිරු කිරණට වසා ගත් කවුළු ඇති ව සිටින්නට මම පෙළඹුණෙමි. ඒ තාත්තා...
ජනිඳු නිවසට පැමිණියේ මැදියම් රැය ද පසු වී හෝරා තුනක් ද ගෙවෙද්දී ය.මැදුරේ දොරටු විවර කරන්නට ඕනෑම මොහොතක සූදානමෙන් හිඳින සේවකයන් සිටිද්දී ඔහු රැයත්...
කුලාන් මගේ කුටියට ඇවිදින් අශිකා ට යාබද ව වූ අනිත් අසුනට බර වූයේ ය. ඔහු සිටියේ අසීමිත නිදහසකින් බව මට දැනිණ. ඒ වූ කලී...
මේඝාට මේ නුපුරුදු තරුණයා සමඟ කතාවට වැටෙන සිතක් නොතිබිණි.නමුත් ඔහු තමන් වෙනුවෙන් ගමනක නිරතව පැමිණි කෙනෙකි.එනිසා ඈ ඔහු වෙත ප්‍රවේසම් සහගත සිනාවක් පා කළා...
ව්‍යාංජන දෙකක් හදා තබා මම මිදුලට පැමිණියෙමි. මෝරා නො වැඩුණ රාත්‍රී අහසෙහි තරු දිළිහුණේ තැන් තැන් වලිනි. ඔය අහස තරු වියනක් වන හැටි මම...
දිනිඳු තම නිවස සහ කුඩා ඩිස්පෙන්සරිය ඇති බිම් කඩට කාරය හැරවූයේ පැති වීදුරුවෙන් බිනරගේ මෝටර් සයිකලය ඒදැයි විපරම් කරමිනි.මේ පළාතේ සමහර තරුණයන්ට මෙන් මෝටර්...


