මේ වෙලාවේ පළිඟු මේ විදිහට අඬන්නේ ඇයි? අක්ෂි හෝ මොරීන් විසින් ඇය ව කිසියම් අපහසුතාවකට පත් කරන ලද්දේ ද? පෙර දා රාත්‍රිය වන තුරු...
කිසල් මේ තරම් කෑ ගහන්නේ ඈ මහ ලොකු වරදක් කළා කියා හිතා නම්, ඒ වරදක් නොවේ කියා ඔහු ට කියා දෙන්නට පළිඟු ට උවමනා...
කිසල් ට ලං වීමේ හොඳ ම පාලම පළිඟු බව අක්ෂි වටහා ගත්තා ය. පළිඟු කියන්නේ පිටතින් නො පෙන්වූවාට සංවේදී තැනැත්තියකි. ඒ සංවේදීකම, කිසල් ට...
තමන් කළේ කුමක් දැයි පළිඟු තිගැස්සී ගියේ හොඳට ම ඉකි බින්දායින් පසුව ය. මහත් හිස් කමක් ඇයට දැනෙන්නට විය. සියල්ල ඒ කඳුළු ත් එක්කම...
එහි වූයේ නිසල් ය. සැබෑවටම මට ඇති ගැටලුව වසර කිහිපයක් තිස්සේ හොඳම මිතුරිය වූ ලෝචනාට ද වටහා ගත නොහැකි නම් අද ඊයේ හිතවත් වූ...
මම වහා දෑස් ඔසවා බැලුවේ කවුරු හෝ වාහනය නැවැත්වීමේ ගැටලුවකට මැදිව ඇතැයි සිතමිනි. නමුත් සිටියේ පුරුදු දෑසකි. මම වහා වීදුරුව පහත හෙළීමි. ඔහු මුලින්ම...
අක්ෂි ට සිතුණේ කිසල් හා පළිඟු වෙත දිව ගොස් යකා නටන්නට ය. පළිඟු අතේ තිබෙන, කිසල් අඩක් කෑ අයිස් ක්‍රීම් එක උදුරා එය පළිඟු...
මොනවා බෙදා හදා ගත්තත් පෙමින් බැඳුණු පිරිමියාව බෙදා ගන්නට රිසි ගැහැනියක් මෙලොව සිටිය හැකි ද? අක්ෂි ට සමාන්තර ව පාරේ ඇවිද යන ගමන් පළිඟු...
වත්සලා ගේ ලොකු වී තිබූ ඇස් වල වූ විශ්මය දැක පළිඟු ට සිනා පහළ විය. විවර වූ ඇගේ මුවට යුවතිය අමු මිරිස් කරලක් එබුවා...
කිසල් වූ කලී උතුම් ලා වාගේ සාමාන්‍ය කොල්ලෙකු නොව තරමක් වෙනස් ඉලන්දාරියෙකු බව වත්සලා ට දැනී තිබිණි. ඔහු වැඩි කතා බහක් නැති නිහඬ චරිතයක්...









