පළිඟු එක්වර නතර නො වූවා ය. නමුත් ඇය ගමන් වේගය හොඳට ම බාල කළා ය. අක්ෂි වගේ පන්ති භේදය ඉහට ගත් කෙල්ලක එක්ක පළිඟු...
තමන් ට ලැබෙන්නේ ශිෂ්‍යත්වය බව පළිඟු දැන උන්නා ය. කිසල් ගේ පෙම්වතිය ලෙස රඟ දැක්විය යුතු වූයේ ඔහු ගේ අවශ්‍යතාවයන් මත ය. පළිඟු වෙනුවෙන්...
කිසල් කතා කළේ නැත. පිටතට පෙන්නුවේ නැතිවාට ඔහු ගේ සිත් හි ද්වේශ සහගත සතුටක් නළියමින් තිබුණේ ය. ඔහු ගේ අරමුණ ඉටු වී තියේ. අක්ෂි...
පාසලෙන් සිල් සමාදන් වූ දවසක මිස, පාවහන් නොමැති ව ඇවිද ඇති දවසක් කිසල් ගේ මතක ඉතිහාසයේවත් නැත. එහෙව් ඔහු පළිඟු වන් කෙල්ලක වෙනුවෙන් සිය...
රාත්‍රිය චිත්‍රයක් බඳු සන්සුන් බවක් ගත්තේ ය. අඹ ගහේ එක කොළයක් හෝ හෙළවුණේ නැත. චලනය වන යමකට වී නම් ඒ කලබලයෙන් මග හෙළි කර...
සංකල්ප එනතුරු කෝපයෙන් පුපුරමින් බලා හිඳීම මට මහත් වෙහෙසකර විය.ඔහු අඩුම තරමේ මට ඇමතුමක් හෝ දුන්නේ නැත.
"වෙලාව පහු වෙනකොට මං වෙව්ලපු තරම් සුදු මැණිකේ.මහත්තයා...
මා තවමත් ගල් ගැසී හිඳින බව මට දැනේ. දැනෙන්නේ ලැජ්ජාවක් දැයි කෝපයක් දැයි වටහා ගත නොහැකිව ගල් ගැසී ගිය මා හදිසියේ පියවි ලෝකයට ආවේ...
කිසල් බෝගොඩ සිය දෙනෙත් පළිඟු වෙතින් සඟවා ගත්තේ ය. තත්පරයෙන් සියයෙන් එකකටත් වඩා අඩු කාලයකදී සිදු වූ නෙතු මුණ ගැසීමේදීත්, ඇගේ ඇස් වල අභියෝගයක්...
සරසවි බිමට පොද වැස්සක් වැටෙමින් තිබිණ. උදේ පටන් හාත්පස පැතිර පැවතියා වූ මන්දාරම දලු ලා වැඩෙන්නට වූයේ ය. ඒ මත අත විසිරී පැතිරී උන්...
උසස් අධ්‍යාපන ආයතනය ට ලැබෙන්නට යන ශිෂ්‍යත්වය ගැන කීවාට, ඒ වෙනුවෙන් හිලව්වට කිසල් බලාපොරොත්තු වෙන්නේ කවරක් දැයි පළිඟු වත්සලා ට නො කීවා ය. ඒ...









