අරමුණක් එකතු වූ විට ජීවිතය වඩාත් ජව සම්පන්න වේ. මම ඒ උද්‍යෝගයේ රසය සජීවී ව විඳින්නට පටන් ගතිමි. ඒ ප්‍රවාහයට හසු වීමෙන් පස්සේ කෙනෙක්...
ඉතා දීප්තිමත් ව හිරු පායා එමින් තිබිණ.සරසවියට නොගොස් අවන්හලක හමු වීමේ තීරණය සහිත මලිඳුගේ කෙටි පණිවිඩය මගේ ගමන් මාර්ගය වෙනස් කළ අතර ඔහු නිසා...
"සමහර වෙලාවට අපිට අවදානමක් ගන්න සිද්ද වෙන්න පුළුවන් ගයා" යුගාන්ත මට අවධාරණය කරවන්නට උත්සාහ දරමින් සිටියේ ය. නත්තසූරිය මල් සිප ගෙන මඳ පවනක් හමාන ගියේ...
"ඔයා මොනවා ගැනද කියන්නේ?" මා සැබෑවටම සිටියේ වියවුල් ව ය. ඊෂාට මා සමඟ හදිසියේ අමනාප වෙන්නට ද හේතුවක් තිබිය නොහැක. අප ඊයේ රාත්‍රිය ද ගෙවූයේ...
පැළ කිහිපයක් බඳුන් ගත කරමින් උන් නිසා ඒ වෙලාවේ මගේ දෑත් හි මඩ තැවරී තිබිණ. අත්තම්මා පෙන්වූ කළබලය මගේ තිගැස්ම උත්සන්න කළ නිසාවෙන් දෑතින්...
"මට ප්‍රපෝසල් එකක් ආවේ කාගෙන් ද?" අමෝද අයියා සිනාබර වතකින් හදිසියේ අප සොයා පැමිණීම සමඟ නංගිගේ ආරංචිය සමපාත කරමින් මම ඇසුවෙමි. "මාලිනී නැන්දා ආවා.එයා ගෙනාවේ.." නංගි කියන්නේ...
යුගාන්ත මගෙන් ඉල්ලා සිටියේ අලුතෙන් සිදු වෙමින් පවත්නා වූ කිසිවක් ගැන නො සිතා අධ්‍යයන කටයුතු කරන ලෙසට ය. ඒ අනුව සති අන්තයේ මම උද්‍යාන...
"නෙත්මි බ්‍රේකප් වෙලා කියලා ආරංචියක් ආවෙත් නෑනෙ" එදින සවස මා ඒ කතාව හෙළි කරද්දී ඊෂා පැවසුවේ කුතුහලයෙනි. අයියා සමඟ ව්‍යාපාර කටයුතු වලට ගොස් යළි පැමිණි...
ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම...
හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්‍රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත්...