Novels

චිරත් එදා ඒ යන්නට හිතා ගත්තේ ආයෙ කවදාවත් අඩියක් තියන්නෙ නැතැයි කියා හිතූ තැනකට ගමනකි.දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැතැයි කියා දන්න හන්දාම චිරත් පෙත්මලී ගැනත් ඇය ඉන්නා තත්ත්වය ගැනත් කතා කරනු පිණිස එදා මේධාවිණී ජීවත්වන ඇගේ නිවසට යන්නට පියවර තැබුවේය. වාහනයක් නැතිකම හේතුවෙන් පික්...
පුංචි චාම් විවාහ උත්සවයනින් දෙව්රම් හා ආදියා විවාපත් වූහ. මේ විවාහය දෙව්රම් නිරත වූ රංගන ක්ෂේත්‍රයට මුළුමනින් පිටස්තරව සිදු වූවකි. ක්ෂේත්‍රයෙහි කිසි ම කිසිවෙකු විවාහ උත්සවයේ ආරාධිතයෙකු හෝ සාක්ෂිකාරයෙකු වූයේ නැත. සමීප ම ඥාතීන් කිහිප දෙනෙකු හැරුණු විට පුද්ගලික මට්ටමෙන් ඇසුරු කළ හිතමිතුරන් කිහිප දෙනා ද පවුල් දෙකේ අය...
ධනංජය දින කිහිපයක්ම එරට රෝහලක සිටියේ උණ රෝගයක් වැළඳීම නිසාය. පරඩැලක්  සේ කෘෂව උන් ඔහු යළි කඳවුරට පැමිණෙද්දී බාහිර පෙනුමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ව උන්නේය. තමා මිහිපිට අපායක ජීවත්වනවා බඳු හැඟීමක් ඔහුට දැනෙන්නට විය. තම නිවසේ අයවලුන් තමාව සොයා වෙහෙස වනවා ඇතැයි ඔහුට සිතිණ. ඒ සිතුවිල්ලම පපුවට රිදුමක් ගෙන ආවේය. තමා...
“තාත්ති නදීකා මිස් ඇහුවා තාත්තිට කෝල් කරන්න පුලුවන්ද කියලා” පෙත්මලී එසේ කියන අතරවාරයේ තාත්තා විසින් සකසා දුන් මැගි නූඩ්ල්ස් එක කන ගමන් බිම හාන්සි වී චිත්‍ර පොත පාට කරන ගමන් ය.  චිරත් එදා කෙල්ලව තමන්ගේ නවාතැනට එක්කරගෙන ආවේ මෙච්චර දවසක් පුරාවට එලියෙ අවන්හල් වලින් දේවල් කන්න අරගෙන දෙන්නට හේතු...
මල්ෂා ගෙන් සමුගෙන ආදියා දෙව්රම් ගේ රියට ගොඩ වූයේ කාර්යාල පරිශ්‍රයෙන් පිටත පාරේදී ය. ඇතුළතදී එසේ කිරීම අනවශ්‍ය කතාවක් ඇති වීමට තුඩුදිය හැකි බැවිනි. දෙව්රම් මල්ෂා ට ද ඇරයුම් කොට සිටියාට ඈ රියට නැගුණේ නැත. "අද ඔහොම යන්නකො. හැබැයි ඉතිං අපිටත් සලකන දවසක්නං තියෙන්න ඕනෙ තමයි" මිත්‍රත්වයේ සැබෑ අරුතක් සමස්ථ ඇගේ...
ත්‍රිකුණාමලයට පැමිණ මසකටත් එහා ගිය  කාලයක් ඉක්මවා ගොස් තිබිණ. ඒ කාලයේදී සිදු වූ එක් සුවිශේෂී සිදුවීමක්නම් ඇය හෝටල් කාමරයෙන් නික්ම ඉන්දුමාගේ නිවස ආසන්නයේම කුඩා නිවසක් කුලී පදනම මත ලබා ගැනීමය. අපේක්‍ෂා කළ ජීවිතය නොවූවත්,  මදක් දුෂ්කර වුවත් ඈ ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය. ඒ අතරේම ඕ “ සරලව ඉංග්‍රීසි උගනිමු..” ...
“දැන් එතකොට උඹ මේ චිරත් ළමයි හදන ඒව ගැන කතාකරේ උඹ ළමේක් හදන්න කෙනෙක්ව හොයාගෙන නේද?” කියා ආලෝකා තමන්ව නෝණ්ඩි කරන්නට මෙන් ඇහුවත් මේධාට තිබුන එකම ප්‍රශ්නය ආලෝකා තමන් ගෙන් එහෙම ඇසූ එක නොවේ. චිරත් වලාකුලුත්  තමන් ගැනත් දැනගත්තේ කොහොමද කියන එකය. “වලාකුලු ගැන චිරත් එහෙම ඇහුවෙ වලාකුලුයි මමයි අතරෙ...
තවමත් නමක් නො තැබූ බිළිඳිය නිදි කොට කොට් එකෙහි තැබූ ආදියා, නෙට් එක දමා මඳ වෙලාවක් ඇදෙස බලා හිඳ කාමරයට ගියා ය. යන ගමන් ඈ ජිනාදරී ට හා සාරධා ට ඇසෙන සේ "බබා කොට් එකේ නිදි. ඇහැරුණොත් බලන්න" කියා කීවා ය. වෙනදාට බිළිඳිය ගේ කෙඳිරිලි හඬක් වුව ඇසුණොත් මීටර...
අපේක්ෂා කළ අයුරින් නොවූවත්  හසාරාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබී තිබිණ. කුඩා කාලයේදී, අනාගතයේ  කවුරුන් වන්නට අපේක්ෂාවෙන් සිටිනවාදැයි අසද්දී හසාරා බොහෝවිට පැවසූයේ ගුරුවරියක වන බවය. පසු කාලයේ වරින් වර ජීවිතයට එබුණු සිහින හඹා ගොස් ඒවා සැබෑ කරගත්තාට යටි සිතෙහි ගුරුවරියක වීමේ කැමැත්ත ආසාව එලෙසින්ම පැවතුණායැයි හසාරා⁣ට සිතුනේ සුදු පැහැ පසුබිමේ...
වලාකුලුත් මනුර සුමතිපාලත් ඔවුන්ගේ අලුත්ම ව්‍යාපාරය අරඹන්නට පිඹුරුපත් සකසමින් ඉද්දී චිරත්ගේ අලුත්ම රෙස්ටුරන්ට් එක ඕපන් කරන උත්සවය වෙනුවෙන් ඉන්විටේශන් එක මේධාගේ අතට ආවේ ඒ සති අන්තයේ තාත්තා හමුවෙන්නට ගොසින් නැවත ගෙදර ආ පෙත්මලී අතේය.  ඉතාම සුන්දරව තනා තිබූ ඒ ඉන්විටේශන් එකේ තමන්ගේත් පෙත්මලීගේත් නම ලියා තිබුනේ චිරත්ගේ අතින්ම බව ඒ...