පරණ යකඩ හට්ටි මුට්ටි

සර්.. අර ගෑනු කෙනා යන්නබෑ කියලම කියනවා. සර්ව හම්බෙලාමලු යන්නෙ..මං සමීර දිහා ඔලුව උස්සලවත් බැලුවේ නෑ..නැත්තං  ඌ හිතයි මොකක් හරි යටි බඩක් හින්දා තමයි...