පතොක් ප්‍රේමය

Pathok Malaka Premaya
නුගේගොඩට මහ වැසි ඇද හැලෙමින් තිබිණ.වර්ෂාව පතිත වේයැයි ඉඟි පළ වූ දිනයක මට මහ මඟට නොබැස ඉන්නට තිබිණ.නමුත් මා සිටියේ අලුත් පොතක් මිලට ගන්නා...
Pathok Malaka Premaya
මම තරප්පු පෙළ නැග්ගේ කල්පනාබරව ය."ආර්යාව" ඔහු අම්මා හැඳින්වූ අන්දම ගැන මට ඇති වූයේ අමුතුම හැඟීමකි.ඒ එවැනි නමක් භාවිතා කිරීම ගැන නොවේ.මා විටෙක තාත්තාගේ...
නවාතැනට එනතෙක් ම මා හුන්නේ බරව ගිය හදිනි.බඩගින්නක් නොදැනුණත් හද ගින්නක් දැනෙමින් තිබිණ.මම දැන් දෙවසරකටත් වැඩි කාලයක් පසන්ගෙන් ප්‍රතික්ෂේප වීම ගැන ළතැවෙන්නියක් මි.නමුත් ධීර...
"කෝ චරිත?" රශාන් මට සමීප වී විමසී ය.මම උරහිස් ගැස්සුවෙමි.චරිත කොහේ හෝ සැඟවී මට පාඩමක් උගන්වන බොලඳ රංගනයක නිරත වන බව මට සහතික ය. "ඌ අද...
මා උඩුමහලට ආවේ මවාගත් කෝපයකිනි.ඒ කෝපයට පොහොර දමමින් චමත්කාත් කේතකීත් හිනැහෙන්නට ගත්තේ එක පොකුරට ය.ඔවුන්ට රිසිසේ හිනැහෙන්නට ඉඩ දී මම ඉඟටියට දෑත් ගසාගෙන බොහෝ...
මට උදෑසන ඇහැරුණේ හතේ කණිසම ද ගෙවී යද්දී ය.ඇස හරවා බලද්දී කේතකී මුළුතැන්ගෙය තුළ බවත් චමත්කා නාන කාමරයේ බවත් වැටහිණ.අද දේශන ඇත්තේ හවස් යාමයේ...
Pathok Malaka Premaya
"දැං ඒ මිනිහ පලි ගන්න විදිය හිතා ගන්න බැරි වෙයි..ලෙඩක්මයි දාගන්නෙ සාරා ඔයත්." මිතුරියක වූ දා පටන් පැළඳගත් මව්වත් කබාය ඇඟලා ගත් කේතකී පවසන්නේ තදිනි.ඇය...