පිනි සේල

ඊෂා පෙන්වන්නේ කුමක්දැයි බලන්නට මට ඇති වූයේ බියකි.සියල්ල සුන්දරව සහ සන්සුන් ව සිදු වීම ඇරඹූ මොහොතේම තිවංකි යළි සියල්ල අවුල් කරන්නට සැරසෙනවාවත් දැයි සසැලුණු...
"හතරදෙනා ලොකු ප්ලෑන් එකක් වගේ.." ඔහු පැමිණියේ එහෙම කියාගෙන ය.නයනා ආන්ටි අමෝද අයියාට පුළුල් සිනාවක් හෙළුවා ය. "ප්ලෑන්ස් මොකුත් නෑ කියලා හිතාගෙන හිටිය කාලේ ඉවරයි.මට දැන්...
ප්‍රමුදි කලබලකාරියක නොවේ. ඇය විස්තරය කියන්නට ගත්තේ නැවතිල්ලේ ය. එහෙත් සෑම මොහොතකම අන් අයට ගරහන, ඕපාදූප හොයන, කෙනෙක් මානසිකව පහත හෙළීම පිණිස ඕනෑම දෙයක්...
මට ඇය ගැන තැකීමට ඕනෑ වූයේ නැත. නෑසුණු ලෙස පඩිපෙළ නගින්නට ගිය මගේ මාර්ගය ඈ අහුරා ගත්තා ය.මලීෂා ද ලක්මි ද නෙත්මිට සහය දෙන්නට...
මම මලිඳුගේ කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්වූවෙමි.කරන්නට ඕනෑ තරම් අධ්‍යයන කටයුතු තිබියදී වැඩකට නැති ප්‍රේමයක එල්ලී නොගන්නට මගේ හිත මට තරවටු කරමින් තිබිණි. මට කොහොමත්...
හිමල්ක එනතුරු මට ඉස්පාසුවක් වූයේ නැත.ඔහු පැමිණෙන තුරු කාලය ගෙවා ගන්නට සිතමින් මම ගෙඋයනේ වූ ඔංචිල්ලාවට වී ඔහේ බලාසිටියෙමි. මට තනි වෙන්නට උවමනාවක් ඇති...
"ඊෂා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෑ." මට තවත් ප්‍රමාද වන්නට සිතුණේ නැත.වහා ඊෂාගේ අතින් අල්ලා ගත් මම ඇයට සියල්ල කියන්නට සිතුවෙමි. "පොඩ්ඩක් ඉඳපං ඉතිං.. ඔය...
බොහෝ දේ සිදු වන්නට ඇත. අපහසුවෙන් දෑස් විවර කළ මට මගේ අතට කැනියුලාවක් සවි කර ඇති බවක් දැනිණි. පියවි සිහියට එළඹෙන්නට තැත් දරමින් මම...
ඉතා දීප්තිමත් ව හිරු පායා එමින් තිබිණ.සරසවියට නොගොස් අවන්හලක හමු වීමේ තීරණය සහිත මලිඳුගේ කෙටි පණිවිඩය මගේ ගමන් මාර්ගය වෙනස් කළ අතර ඔහු නිසා...
"ඔයා මොනවා ගැනද කියන්නේ?" මා සැබෑවටම සිටියේ වියවුල් ව ය. ඊෂාට මා සමඟ හදිසියේ අමනාප වෙන්නට ද හේතුවක් තිබිය නොහැක. අප ඊයේ රාත්‍රිය ද ගෙවූයේ...