සූර්‍යයා සිටියේ ඒ සුන්දර පිණිබර උදෑසන කොළඹින් බොහෝ දුර ඈත ආණමඩුව - පරමාකන්ද ගම්මානය සිපගන්නට පහත්වෙමින් ය.  උදේ පාන්දර ඉර එළිය සමගින්ම ඇහැරුණු සමුද්‍යා උන්නේ...
සමුධ්‍යාත් සත්සරාත් උන්නේ කවුරුත්ම උන්නේ නැති හිස් පංතිකාමරයක කෙලවරක අසුන් ගෙනය. සත්සරා මේ මොහොතේ ඇඬුවේ නැතත් මීට පොඩි වෙලාවකට පෙර සත්සරාගේ දෙනෙත් වලින් ගලා...