අයියාගේ ඇමතුම් මඟ හරිනවිට ඔහු ඉතා දිගු කෙටි පණිවිඩ එවන්නට පටන් ගත්තේය.
මම අයියාගේ ඒ දිගු කෙටි පණිවිඩ කියවන්නේ හෝ නැතිවම උන්නෙමි. මට ඒ ගැන...
මට එහෙමම නින්ද යන්නට ඇත. අම්මා ළඟ සුව නින්දක් නොලැබූ කෙල්ලකට මේ සුව නින්ද අතිශය වටින්නේය.
මහේල රෑ මැද ඇහැරවන තෙක් මම සුව නින්දක උන්නෙමි....
~ ~ ~ වර්තමානය ~ ~ ~
සියළු බැඳීම් බිඳී ගිය වග දැනුනාට පසුව පවා අනෙකා වෙනුවෙන් සිතෙහි යමක් ඉතිරි වේ නම් එය ප්‍රේමය න්නොවේදැයි...
මහේල ගේ ඇමතුම විසන්ධි කලාට මම ඔහු සමඟ පැවසූ කිසිවක් ක්‍රියාත්මක කලේ නැත. මහේල හැර අන් ආයතනය ක සේවයට යෑමට මට අවශ්‍ය නොවන වග...
පසුදින මම මහේලගෙ විරෝධය නොතකාම තනිව නවාතැනට පැමිණියෙමි. නිවාඩු ඉල්ලා කෙටි පණිවිඩයක් යැව්වෙමි. ඒ පිම්මටම මගේ ඉල්ලා අස්වීම කෙටුම්පත් කර යොමු කලෙමි. සැහැල්ලුවක් දැනුණි....
රාත්‍රී අටට මහේලගේ අක්කා මට ඇමතුමක් ගෙන බැණ වැදෙන තුරුම මම කිසිවක් දැන උන්නේ නැත. මහේලගේ ජංගම දුරකතනය විසන්ධි ව තිබූ නිසා මම අක්කාට...
තාත්තා සමඟ කතා කරන්න ට ඉඩක් නොදී නිර්මලී නැන්දා ඇමතුමට සම්බන්ධ වූවාය.
" අසේකා.. ..දෝණි....මහේල පුතා කියන විදියට දේවල් කරන්න ... ඔයාගේ කියලා ඉන්න මිනිස්සුන්ට...
මා රෝහලෙන් කැටුව යන්නට මහේල පැමිණියේ සවස හයට පමණය.
ඔහුගේ මුහුණෙහි වූයේ විඩාවකි. වේදනාවක්ද නොවූවා නොවේ.
" යමු ... "
ඔහු මා ඔසවා රෝද පුටුවේ තිව්වේය. මට...
~ ~ ~ වර්තමානය ~ ~ ~
මහේල අරන්දර පැවසූ කිසිවක් මගේ මනසට පැහැදිලි වූයේ නැත. පැය දෙකක පමණ කාලයක් තිස්සේ ඔහු මොනවාදෝ පැහැදිලි කලේය....
ආදරය නමින් වන යමක් වේ නම්, ඉබේම සිතක පිළිසිඳිය යුතුය. නිදහස් නිස්කාංසුවක පීදිය යුතුය. කටෝර දවස් වල පවා එවන් ආදරයක් සිහි වීමෙන්ම නිවීමේ...