කින්ඩර්ගාට්න් යන්න පටන් ගත්තයින් පස්සේ සනුකි උන්නේ වෙනදාට වඩා සන්තෝසයෙනි. ඉස්සර පොඩි දෙයක් දිහා උනත් ලොකු දෙයක් දිහා උනත් එකම විදියට එක එල්ලේ බලාගෙන...
මේධංග සාගරව හම්බෙන්න ආවේ තරංගාව බය කරන්න බැරිවෙච්ච එකේ සාගරව හරි බයකර මේ දික්කසාද වෙන්න ගත්ත තීරණේ වෙනස් කරනවා කියා සිතමිනි.එදා සාගරවත් තරංගාවත් ෆලෝ...
“මේධංග එහෙම ඔයා ඉන්න තැනට ඇවිල්ලා ඒ වගේ කතාවක් කිව්ව එකෙන් මිනිහගෙ ඊලඟ ස්‍ටෙප් එක මොකක් වෙන්න පුලුවන්ද කියන එක හිතාගන්න බැරි උනත් මිනිහා...
“මෙහෙමයි ඔයා මොන කතාව කියං ආවත් මම බය නෑ මේධංග. අපි දෙන්න අතරෙ වුනේ මොනවද, ඔයා මට කිව්වෙ කරේ මොනවද කියන එක මට තරම්ම...
තරංගා මේධංග ගැන විස්තරේ සාගරට කියන්නට හිතුවේ කාරණා දෙකක් හන්දාය. එකක් මේධංග ඔය විදියට තමන් දෙදෙනා පස්සෙන් ආවා වගේ ඉස්සරහට මොනවා කරන්න කියන්න හිතාගෙන...
“මේ ඉන්නෙ දුල්මිණී. දුල්මිණී දූ මේ ඉන්නෙ මගේ හොඳම යාලුවෙක් වෙච්ච මේ ආන්ටිගෙ එකම පුතා” කියා අම්මාගේ යාලුවෙක් වෙච්ච ශ්‍රියානි මිස් තමන් සමග ආ...
එදා මේධංග ගෙදර ආවේ මත් වෙන්න ඕන කරන බඩු ටිකකුත් අරගෙනය. “තරංගා තමාව කසාද බැඳ ඉන්න අතරවාරයේම වෙන මිනිහෙක් එක්ක පැටලී තමන්ව රවට්ටා ඇති...
“අනුමිත ද්වේශ සහගත ලෙස අත හැර යාම කියන කාරණාව යටතේ මට දිස්ත්‍රික් කෝට්ස් වන නඩුවක් දාන්න කියලා තමයි අයියෙ ලෝයර් නම් කිව්වෙ” තරංගා කිව්වේ...
මේධංගට මුලින් උවමනා වුණේ තරංගාගේ දුරකතන අංකය හෝ වෙන යම් ඇය සමාජය සමග සම්බන්ද වන කුමක් හෝ ගිණුමක් වෙත තමන්ගේ දෙනෙත රඳවාගන්නය. එහෙත් තරංගා...
“ලංකාවෙ නීතිය අනුව මහත්තය ඩිවෝස් එක ඉල්ලන වෙලාවක නම් වයිෆ්ට පැති කීපයක් ඔස්සේ පුලුවන්කම ලැබෙනව ඩිවෝස් එකකට යන්න. ඒ වගේම ඔයාලා දෙන්නට දරුවෙක් ඉන්න...