තේජා හදිසියේම ප්‍රියංකා බැලීමට පැමිණ ගියේ දහවලේය.ඒ රෝගී යෙහෙළියක බැලීම සඳහා මරදාන ආසන්නයේ පිහිටි පුද්ගලික රෝහලකට පැමිණි ගමන්ය. ඇය හදිසියේම පැම්ණෙනවායැයි පවසා දුරකතන ඇමතුමක්...
තේජා දුන් පණිවිඩයකට අනුව දුරස්තර ඥාති සම්බන්ධයක් වූ සමරසේකර අකලංක වෙනුවෙන් යුවතියන් දෙදෙනෙකුගේ හදහන් රැගෙන ආවේ සවසකය. ඔහු අත ඒ යුවතියන් දෙදෙනාගේම සේයා රූ...
මෙවර ආයතනයේ පැවැත්වෙන හොඳම කෑම වට්ටෝරුව තේරීමේ තරඟය අකලංක යටතේ පාලනය වූ මානව සම්පත් අංශය වෙත පැවරූයේ විශේෂ රැස්වීමක් පවත්වමින්ය. දිනාරාට වෙනදාට වඩා වැඩි...
බාප්පාගේ දියණියගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කුවීන්ස් හෝටලයේය.
ඉන් පෙර දෙදවසක්ම වත්තේ වැඩ කරන සේවකයන් උදෙසා වලව්වේ දිවා ආහාරය සූදානම් කරන්නට නියමිතව තිබිණ.අත්තම්මා පවා...
තේජා ප්‍රියංකාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ උදෑසන නිවසේ වැඩ කොටස නිමා වූවාට පසුවය. ඒ කතා බහ විනාඩි හතළිහකටත් වඩා වැඩි වූයේ දෙදෙනාම නොදැනුවත්වය.
ප්‍රියංකා උන්නේත් සිත්...
‘ හා මැඩම්, ඔව් මැඩම් ‘ කීවාට ඉන් එහා ගිය කිසිවක් ප්‍රියංකා ආන්ටී අත්තම්මා හා පැවසූයේ නැත.දැන් දැන් දිනාරාගේ සිත වන්නේ කුතුහලයේ උපරිම තැනකය....
“බලන්න ඉතින් මේ කොල්ලා ඉඳලා හිටලා හරි ආවොත් මෙහෙමමයි..දහස් ගානක බඩු ගේනවා.මේ බලන්න චොක්ලට් එකකුත් උස්සගෙන ඇවිත්.”
ප්‍රියංකා සිටින්නේ සතුටින්ය.කාලයකට පසු ඇගේ සිතෙහි මතකයක් ඉතිරි...
ප්‍රියංකා දිනාරාත් පුතු සචිනුත් නිදා උන් කාමරයට ගියේ සිය අඩි පොළොවට බර කරමින් හඬක් නොනැඟෙන්නට තරම් ප්රවේශම්වය.. අදටත් ඈ විශ්වාස කරන්නේ පිටස්තරයන් කිසිවෙකු සචින්...
දානයේ වැඩ කටයුතු සියල්ල නිමා වූයේ සිතුවාටත් වඩා හොඳටය. දිනාරා වලව්වේ දුරකථනයට ඇමතුමක් ගෙන අත්තම්මාට ඒ බව පැවසූයේ මෙහෙණි ආරාමයේ සිටියදීමය.ඇගේ සිත සතුටින් පිරී...
තේජා දානය වෙනුවෙන් අවශ්‍ය වූ කෑම වර්ග සාදන්නට පටන් ගත්තේ පෙරදා සවස සිටය.ඈ වම්බොටු මෝජුවකුත්, සිංහල අච්චාරුවකුත් සෑදුවාය.කට්ලට් බෝල සාදා අධි ශීතකරණයේ දැමුවාය.අතුරුපස සඳහා...