ඔවුන් තානායමට පිවිසෙන විටත් රජරට දුහුවිලි පොළොව මත පිනි පොදයක බලාපොරොත්තුව පතිත වෙමින් තිබිණ. ඒ, මාස ගණනාවක නියං සාය නිමා කරනට අහස විසින් දරනු...
වෙහෙරගොඩ මුදලාලි අවදි වූ පුවත රෝහලෙන් කතා කොට දැනුම් දෙන විට සාවිත්‍රි හිටියේ යසස්වි අසල පෞද්ගලික රෝහලේ ය. ඇය ගෙදර යාමට සූදානමින් සිටි අතර...
අස්විද ගිලන් යහන ඉදිරියෙහි වන අසුනේ හිඳගෙන යසස්වි දෙස බලා සිටියේ ය. ඇගේ නෙතු පියවී තිබේ. මලක් සේ පිපී තිබෙනු ඔහු දැක ඇති ඒ...
යසස්වි වෙතින් කෑම රුචිය පලා ගියේ ය. ශක්තිමත් ව සිටිය යුතු බව ඈ දැන සිටියා ය. ඇගේ යටි හිත නිරන්තර හිස ඔසවා බලා ඒ...
වෙහෙරගොඩ මුදලාලි ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙනු වෙනුවට, තවදුරටත් භයානක අතකට හැරුණේ ය. ඔහු කෝමා තත්වයකට පත් වී ඇති බව වෛද්‍යවරුන් පැවසූ වෙලාවේ...
දරුණු කැපුම් පහරවල් කිහිපයක් සිදු වී උදාර පණ්ඩිතරත්න ව රෝහල් ගත කරනා ලදී. පිහි ඇනුම සිදු කරනු ලැබ තිබෙනුයේ ඔහු ගේ මිත්‍රයෙකු විසින් ම...
යසස්වී වෙහෙරගොඩ තුසිතයෙහි ලේලිය වූවාට පස්සේ, දැනෙන සේ ම නො දැනෙන වෙනස්කම් ද රැසක් එහි සිදු විය. නිලූකා ඒ සියල්ල දෙස බලා සිටියේ හද...
දිල්නුක, බාල වයස්කාර ගෑනු ළමයෙකු ලැගුම් හලකට ගෙන ගොස් තිබිණ. පොලීසිය විසින් එය වටලෑමේ සිදුවීමක දී කාමර වල සිටි තරුණ තරුණියන් ගණනාවක් අත්අඩංගුවට ගෙන...
යසස්වි බෑග් එක තබා බසයෙන් බහින්නට සූදානම් වෙත්දී ම රියදුරු අසුන ළඟ දොර විවර වෙනු ද බසය හෙළවෙනු ද යළි දොර වැසෙනු ද දැනිණ....
යසස්වි අනුරාධපුරයෙන් බැසන්නා විට දවල් වී තිබිණ. ඇය ගෙදර එන බවක් අම්මා ට වුව දැනුම් දුන්නේ නැත. ඒ සාවිත්‍රි විසින් ඇගේ පැමිණීම වළකනු ඇතැයි...