පෝය දා ට ගමේ පන්සලේ සිල් සමාදන් වන සිල් ඇත්තන්ට හැන්දෑවේ ගිලන්පස පූජාව තුසිතයෙනි. වජිරා ඒ වෙනුවෙන් උදේ සිට ම ලක ලැහැස්ති වන්නී ය....
යසස්වී වෙහෙරගොඩ ආරක්ෂිත ව අස්විද සූරියබණ්ඩාරගේ අත් බාහුවෙන් අල්වාගෙන විත් රියෙහි ඉදිරි අසුනට ගොඩවූවා ය. ඒ යුවළ වෙතට උදාර ගේ දෑස් යොමු වීගෙන ම...
ඇට්ටේරියා මල් සුවඳ වඩාගෙන ආ සුළඟෙන් යසස්වී වෙහෙරගොඩ පපුව පුරවාගත්තා ය. මේ රාත්රියේ, ලා සඳ එළිය තඹ පාටක් තවරමින් තුරු පත් මත පතිත වී...
හදිසියේ වුණත් යොදාගත් ඒ මධු පාණ හෝරාව, හුස්ම හිර වී තිබූ තුසිතයට මඳ සැහැල්ලුවක් ගෙන දෙන්නට හේතු විය. තාත්තාත් පුතාලා දෙන්නාත් ඔවුන් ගේ මිතුරාත්...
තුසිතයෙහි ගෙවෙමින් තිබුණේ මරණයක් වී මුල් ම සතිය වන් ශෝකී නිස්සාර දින කිහිපයකි. කාගේවත් මුහුණු වල සතුටු සිනහවක් රැඳුණේ නැත. කෑම සීතල වී යනතුර...
කොල්ලුපිටිය හන්දියේ සිට හෙමි හෙමිහිට ගාලු මුවදොර පිටිය දෙසට ඇවිද ගිය චේතිය සූරියබණ්ඩාර ගේ පපුවෙහි කළු ගලක් තැබුවා වන් බරක් පැටවී තිබිණ. මේවා කල්...
උදා වී තිබුණේ අලුත් දවසකි. නමුත් තුසිතය වෙනදා සේ ඒ අලුත් දවස පිළිගන්නට ප්රබෝධයෙන් සූදානම් වූයේ නැත. පෙර දා රාත්රියේ නිදන්නට ගියේ හිත් වල...
තුසිතය පිහිටි ඉඩම පර්චස් පණහක පමණ වපසරියකින් යුතු වූවකි. මහ ගෙදර ඉඩමෙහි වූ පර්චස් තිහට යාබදව වූ ඉඩම් කැබැල්ලක් විකුණන්නට යත්දී විජිත එය මිල...
චේතිය සූරියබණ්ඩාර නො සන්සුන් සිතක් දරාගත් සන්සුන් ඉරියව් සහිත පිරිමියෙකු ලෙස පෙනී සිටියේ ය. ඔහු ඒ මේ අත සක්මන් කළේ සිය නො සන්සුන් සිත...
අගෝස්තු අහසේ සරුංගල් ගණනාවක් පාවෙනු පෙනේ. සෙවනැති සිමෙන්ති බංකුව මත වාඩි වී යසස්වි නිසොල්මන් බැල්මක සිටියා ය. තවමත් ඇගේ හිත තිගැස්සීගෙන ය. මිහිරි චමත්කාර...