සන්තාන සුසුම් සර

Santhana_susum_sara_novel

බස් රථය කොළොම් පුරයට ළඟා වූ කල යසස්වි ට දැනුණේ උපන් දා පටන් දිවි ගෙවූ ගමට පැමිණියා වන් සැනසිලිදායක හැඟීමකි. දෙඋරහිස් හි එල්ලාගත් බැක්...
රයන් ගේ සිනහව නො කඩවා පිළිරැව් නැගුණි. අස්විද ඔහු දෙස බලා සිටියේ නො සන්සුන් බැල්මකිනි. 'ඒ කියන්නෙ උඹ ඒකිට පීට්සා ගෙන්නුව' ඔහු නැවත ද කොක් හඬලා...
යසස්වී උදෑසන අවදි වී මුළුතැන්ගෙට පැමිණෙන විට එය කිරිබත් සුවඳින් පිරී ගොස් තිබිණ. වජිරා, පැන්ට්‍රි මේසය මත එලූ කෙසෙල් කොළයක් මත කිරිබත් වඩවමින් සිටියා...
රිය පැදවීම හුරු පුරුදු වන්නට යසස්වි තුළ වන්නේ දැඩි ආශාවකි. වරක් ඒ හීනය බිඳී ගියේ රිය පුහුණු පාසලෙහි පුහුණුකරු ගේ අසීමිත අහේතුක කෝපය නිසාවෙනි....
යසස්වී රියදුරු පුහුණුව ලැබීම, ඉරිදා සිට අරඹන්නට තීරණය විය. එ් තීරණය අනිත් අයටත්   වැඩිය, ඇය විසින් ම ගනු ලැබූවක් කීවාට වරදක් නැත. පහළ මහළේ...
  පෝටිකෝවේ කණුවකට හේත්තු වී, අත් දෙක පපුවේ බැඳගෙන, එක පාදයක රබර් සෙරෙප්පුව සම්පූර්ණයෙන් බිම පතිත වන සේ ද අනෙක හරස්  අතට ඉදිරිපස තුඩ...
යසස්වී වෙහෙරගොඩ මිදුලේ සිමෙන්ති බංකුව මත වාඩි වී සිටියේ කේන්තියෙන් පුපුරු ගසමිනි. මීට මඳ වෙලාවකට පෙර ඇයට උදාර කතා කළේ ය. උදේ සිට ම...
රාත්‍රී ආහාරය ලෙස ඉඳිආප්ප තම්බන්නට නිලූකා තීරණය කළා ය. එහෙම විශේෂ ආහාරයක් හදනා දවසට තුසිතයේ සියලු සාමාජිකයන් වෙනුවෙන් පිළියෙළ කිරීම සම්ප්‍රදාය වේ. වජිරා විශේෂයක්...
යසස්වි විශ්ව විද්‍යාලයට යන්නේ උදයෙන් ම නොවේ. ඇගේ දේශන වැටී තිබෙනා වෙලාවන් අනුව ඇය ගෙදරින් පිටත් වන්නේ උදෑසන කාර්යබහුල හෝරාව පමා වී ය. එබැවින්...
අස්විද සූරියබණ්ඩාර ජනේලය අසල සිට දෑත් පපුවෙහි බැඳගෙන පිටත බලා සිටියේ ය. සැබවින් ඔහු ගේ දෑස් යොමු වී තිබුණේ ඒ සුළං සීනුව වෙතටයි. එහි...