සුළං සීනු

"තාත්තා කියනව අන්තිම කාලෙවත් ලංකාවට එන්න ඕන කියල.." අම්මා හදිසියේ මා ඇමතුවේ එවගක් කියන්නට ය. මා කුඩා කාලයේ බලහත්කාරයෙන් අකුරු ලියැවූ අම්මා මා වයසින් වැඩී...
"හසරැලි දැන් ඉස්සරට වඩා හරිම වෙනස්.." සීනුගේ පෙරපාසල් ගුරුතුමිය දිනක් මට පැවසුවේ මා පුදුමයට පත් කරමිනි.තිසුරිගේ ගැටලු කාලයේ මට පෙර පාසල තිබෙන දිසාවකටවත් යන්නට ඉඩකඩක්...
"ගෑනු කාගෙත් ජීවිතේ හිස්තැන් තියනව පවී.. අපි ඒ හිස්තැන් ළඟම අයත් එක්ක කතා කරන්න බයයි..එයාල අපිව ජජ් කරයි කියල. ඇත්තටම එහෙම නොවෙනවත් නෙවෙයිනෙ…" චාරුනී පවසන්නේ...
තිසුරි කෙලවරක් නැතිව වැලපෙමින් හුන්නා ය.මීට දෙතුන් මසකට එපිටදී උතුරා යන සන්තෝසයකින් ලෝචනාගේ හැඬීම අසා සිටි මා තිසුරි දරා සිටියේ ඊට වඩා ශෝකයකිනි. "අනේ ඉතිං..අඬන්න...
"මේ කෙල්ල අද හවස් වරුවම මට කෝල්ස් ගන්නව සංක.ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර ගේන පුරුද්දක් නැති නිසා මං ආන්සර් කරේම නෑ.." තිසුරිගේ ඇමතුම දෙස බලා ගත්...
ජීවිතයේ අපට මුණ ගැසෙන මිනිසුන් ඇසුරු කරන්නට පෙර ඔවුන් ගැන හරිහැටි තේරුම් ගැනීමේ හැකියාවක් අපට නැත.නිසල්ට සමීප වීම ගැන මට වේදනාවටත් වඩා මා කෙරෙහි...
කලබල නගරය නොනැවතී ගමනක ය.හවස් වරුවේ හිරු ගිලෙන්නට පෙර නිවෙස් කරා දුවන බොහෝ මුහුණුවල ඇත්තේ වෙහෙස නිවා ගැනීමේ ඉක්මන් ආශාව යැයි මම සිතුවෙමි.ගෙදර යන්නට...
විවාහයෙන් පසු ආදරය කරන්නට හැකි පාඩම සංකල්ප මට ඉගැන්වූයේ ආදරයෙනි.ඔහුගේ අනතුර හද කම්පනය කළ සිදුවීමක් පමණක් ම නොවේ. ජීවිතය ගැන අලුතින් ඉගැන්වූ පාඩමකි.ප්‍රීතිය උතුරා...
ඔහු ඇසූ දේ ගැන මට මහත් ශෝකයක් හට ගත්තේ ය. මට උවමනා කාලයේ ඔහු මා දරා ගත් බව අමතක කළායැයි නිසල් චෝදනා නගන බවක්...
කටුක මාවතක ඇවිද එමින් හැම මිනිත්තුවකම පාහේ වේදනා විඳි අතීතයකින් මා සම්පූර්ණයෙන් ම මිදී නැත. අයිස් කැටයක් මෙන් ගල් කරගත් හදවතට උණුසුම් හිරු කිරණක්...