සුළං සීනු

මා තවමත් ගල් ගැසී හිඳින බව මට දැනේ. දැනෙන්නේ ලැජ්ජාවක් දැයි කෝපයක් දැයි වටහා ගත නොහැකිව ගල් ගැසී ගිය මා හදිසියේ පියවි ලෝකයට ආවේ...