සුරත් විජයවීර දින ගණනාවක දිගු නිහැඬියාවක් තුළ කිමිද සිටියේ ය. අතීතයත් වර්තමානයත් අතරේ ඉතා දිගු වූ වැල් පාලමක් මැද ඔහු බරපතල අවිනිශ්චිත බවක් අත්වින්දා...
පැහැබර උදයෙක ලොන්ඩරිවත්තේ රෙදි වේලන අවකාශයෙහි පැවැත්වූ චාම් උත්සවයකදී, කොළඹ නගරාධිපති ගඟුල් විජයවීර ගේ අතින් මහල් නිවාසයේ ගෙවල් හිමියන්ට පැවරුම් සහතික පිරිනැමිණ. ඒ වූ...
ඒ ලස්සන ම රාත්‍රියකි. ගඟුල් ඇවිදින් තිබුණේ පාරුල් ජීවිත කාලයේ දී අසන්නට පතා උන් ලස්සන ම ආරංචිය අරගෙනයි. පසු දා ලොන්ඩරි වත්තේ ගෙවල් හිමිකරුවන්ට...
සුරත් ශාරීරික වශයෙන් සුවය ලබමින් හිඳී. නමුත් මානසික වශයෙන් සුවයක් ලැබී නැති තරම ය. නැතහොත් එන්න එන්න ම මානසික සෞඛ්‍යය පිරිහෙමින් පවතිනවායි පැවසිය හැක....
සුරත් විජයවීර ට තවමත් විශ්වාස කරගත නො හැකි ය. ඔහු පමණක් දැන සිටි, ඔහුත් නො දන්නවා සේ සිටි සිය අතීතය ගැන කතාව ගඟුල් දන්නේ...
පාරුල් ව අමාත්‍යාංශයට බලහත්කාරයෙන් රැගෙන ඒම පිළිබඳව, සුරත් සමගින් ගඟුල් හිටියේ කේන්තියෙනි. මේ ගැන කතා නොකොට නිහඬ ව සිටීම මත තව බොහෝ අර්බුධ පැන...
රිදී විසින් ඔතා දෙනු ලැබූ සව් දොදොල් මුල සිසිර ගෙදර ගෙන ගියේ හාල් ගෝනියක තරම් බරකින් යුතුව ය.
"කොහෙන්ද මේ සව් දොදොල්"
කියා බිරිඳ විමසත්දී ඒ...
පුංචි වෙහෙසක් නො දැනුණා ම නොවේ. නමුත් පාරුල් දෙව්රූ ඇල්ලගේ වෛද්‍ය පීඪයෙන් පිටත් වූයේ වෙහෙස අමතක වෙන සිනහවන් මිතුරියන් සමග බෙදාගනිමිනි. පුංචි බොරැල්ල පැත්තට...
සිසිර ගේ ත්‍රීවීලරය ගෙවල් පේළිය ඉදිරියේ නතර විය. ඔහු ඉන් බැස ලොකු කොස් ගෙඩි හත අටක් බිමට දාන්නට වූයේ ය. වත්තේ ගැහැනුන් ඒ වටා...
සුරත් විජයවීර ගෙදර පැමිණියේ වෙඩි කෑ ඌරෙකු සේ කුපිතව ය. ඒ වෙලාවේ නිර්ධා, පෝය නිවාඩුවෙහි විවේකය භුක්ති විඳිමින් පොතක් කියවමින් සිටියා ය. සැමියා ගේ...