ආකාස මෝස්තර

චන්දුල හා ශාරුක් අතරින් ඉදිරියට පැමිණි පාරුල් ගෙයි පඩිය බැස්සා ය. ඇගේ හදවතෙහි කුණාටුවක් හමමින් තිබිණ. ඇය කිසිදු වරදක් කොට නැත. නමුත් ගඟුල් එක්ක...
"තමුසෙට පිස්සුද..." මන්දීරය දෙදරන්නට සුරත් විජයවීර කෑගැසුවේ ය. එහඬින් තිගැස්සී දෑස් ලොකු කරගෙන නිර්ධා බලන් උන්නා ය. නමුත් ගඟුල් වෙත අංශු මාත්‍රික ගැස්මක් හෝ වූවා...
චන්දුල වතුර ටැංකියෙන් බැස ගෙදර ආවේ විදුලියක් වාගේ ය."පාරෝ"ඔහු මග සිට ම හඬ නැගුවේ ය. සුරත් විජයවීර ගේ පුතු සමගින් පාරෝ බෝ වෙලාවක් වත්ත...
රෙදි වැල් යායෙහි කොඩි වැල් සේ වැනූ රෙදි සුළඟ සමගින් දඟ කරයි. ඇතැම් රෙදි තනි සුදු ය. අනෙක්වා විවිධ වර්ණ වලට අයත් ය. සුළඟේ...
පාරුල් දෙව්රූ ඇල්ලගේ, මව් පාර්ශවයෙන් උරුම වූ ලොන්ඩරිවත්තේ ගෙවල් පේළියෙහි ගෙදර සිමෙන්ති පඩිය මතට නැගගත්තා ය. හැරී බලත්දී ඇගේ ඇස් වලට මුහුණු රැසක් හසු...
ලොන්ඩරි වත්තේ ලස්සන ම ළමයින් දෙන්නා ඉන්නේ රිදී ගේ ගෙදර ය. ඒ කාලේ, රිදී ගේ තුරුණු වියෙහි දී ඇය ද හැඩකාර කෙල්ලක වූවා ය....
කුඩා මිදුල මායිමේ වන අඹ ගස විසල් ව වැඩී තිබේ. එහි පත් වියන නිසා විශාල වපසරියක් සෙවන වී ඇත. ආමර් වීදියේ කාෂ්ටක කාන්තාර අව්...
අහස දීප්තිමත් ආකාස නීල සළුවක් පොරවාන සිටී. ඒ ගැඹුරු නිලැති මෝස්තරයට ඉඩ දී සුදු පුළුන් වලාවෝ අහස් ගංගාවේ ඉවුරට බැස සිටිති. සූර්යයා සිය රිදීමය...