ඉන් පැය බාගෙකට පස්සෙ බලද්දි මං උන්නෙ ගාලු පාරෙ යන කාර් එහෙක, අරවින්දට එහා පැත්තෙන්.
හිතෙන් කී වංගියක් නං මං එයැයි කිව්ව ඒ හඳ එලිය...
"වෙන්දේසිය අහවරයි නෙව. කවි මඩුවෙ කාණ්ඩෙ ආපහු ගොහිල්ල" කියල එව්ජිනා මං දිහාව බලාගෙන නොසෑහෙන්න අනුකංපාවෙන් හේ කිව්වෙ ගෙයි වෙච්ච, කතාවෙච්ච කාරණා කාරණා එයැයිතුත් දැනං...
"මං හැබෑවටම හිතුවෙ නෑ ලාලනී ඔයාලා තාම ඔය කුල මල ගැන හිතනව ඇති කියල"
එයැයි කතා කොරේ බෝම විස්සෝපෙන්. අපි උන්නෙ ගම්මුන්ට පේන කොරන තැනක...
මොනතරං අමාරුවෙන්ද මං එයැයිව මුලිච්චි වෙන්න ක්‍රමයක් හොයාගත්තෙ එයැයි අපෙ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ. සුදේ අක්කව බෝම අමාරුවෙන් මනාප කොරගත්තෙ එයැයිට මාව මුලිච්චි වෙන්න...
"ඔය ළමයගෙ නම හෙම මක්කද කිව්වෙ?"
බුලත් විඩේ හපන ගමන්, කට දෙපැත්තට ඇඟිලි දෙකක් තියල පුටුව අද්දර තිබිච්ච පඩික්කමට බුලත් කෙල පාරක් විදපු තාත්තා එහෙම...
"මගුල් විසේ ඔලුවට ගහන්න අරන් තියෙන්නෙ මෙයාගෙ මේ හැට පැන්නට පස්සෙනෙ, මට පුදුම ලැජ්ජ හිතුනා සරත් ඇවිල්ල විස්තරේ කියද්දි, මෙයැයි අරලිය ලන්ද අස්සෙ කවි...
"ප්යාර් හුආ ඉකරාර් හුආ හේ - ප්යාර් සෙ පිර් ක්යුන් ඩර්තා හේ දිල්
කෙහෙතා හේ දිල් රාස්තා මුශ්කිල් - මාලූම් නහී කහාන් හේ මන්සිල්"
"ඔයා දන්නවද...
"ඔයාට ඉතින් ඉරිසියයිද කට්ටිය මම රාජ් කපූර් වගේ කියල කියනවට?"
"අර මක්කටෙයි මං ඉරීසියා කොරන්නෙ?"
"නෑ ඉතින් ගෑණියෙක් ආස නෑ නෙව තව ගෑණීයෙක් තමං කැමති පුරුසයට...
හඳපාන මොනතරං නං හැඩකාරද කියල මං අඳුරගත්තෙ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ.
ආකාසේ පුරාවට රත්තරන් පාට තැටියක් හේ වැතිරිල ඉන්න ගමන් ගස් කොලං උඩහින් වැක්කිරිල පොළොව...
"මේ එම්බ්‍රොයිඩර් වැඩ කරන්නෙ ඔයාද?"
මං පුදුම උනේ එයැයි මක්කටද මා එක්කල එහෙම දොඩන්න ආවෙ කියන කාරණාව ගැන හිතලා. පන්සලේ සල්පිල වෙලාවෙ මං මල් එම්බ්‍රොයිඩර්...










