එකම එක හාදුවක්

නෙවින් මාධූර්‍ය සේනාරත්න හිටියේ කාල්ටන් ටවර් එකේ තමන් මිල දී ගත්ත අපාට්මන්ට් එකේ කණ්ණාඩිය ඉදිරියට වී ලොවි සිලෝන් එකෙන් අද තියෙන දෙරණ ලක්ස් ෆිල්ම්...
දාඩිය දාගෙන ශාර්වරී ඇවිත් බස් එකට නගිද්දිත් හොඳ පණ ගිහින් තිබ්බාය.  හවස පහට විතරත් කොළඹ නගරය ඇතුලේ යන බස් එකකට ගොඩ වෙන්න මනුස්සයෙක් දෙන්න ඕන...