නුඹ තරම් ප්‍රේමයක්

නව වන නෙත් සේයාව චත්‍ර  අරමුණක් නැතිව කැබ් රිය ධාවනය කලේය. කිසිවෙකු හා බෙදා ගත නොහැකි දැවිල්ලක් ගත පුරා වන බව ඔහුට දැනෙයි. අයත්මා තමාගෙන් මිදෙන්නට උත්සාහ කරද්දී ඇගේ නිය වැදී සීරී ගිය තැන් කිහිපයක් මතට ලෝදිය වත් කරනවා මෙන් දැනෙනන් වේදනාවක් චත්‍රට ඇතැම් විට දැනෙයි. ඇය සපා කෑ දකුණු...
අට වන නෙත් සේයාව චත්‍ර තමා වෙතට එත්ම අයත්මා ආපසු හැරි කාමරයට යන්නට උත්සාහ කලාය. නිමලා අම්මා සිටින්නේ උඩු මහලේ කාමරය තුළ දොර වසාගෙන විය යුතුය. වැස්සේ හඬ නිසා ඇයට මේ කිසිවක් නෑසෙනා බවට සැක නැත. චත්‍ර සිටින්නේ බීමතිනි. වහා ඔහුගෙන් දුරස් ව කාමරය තුළට වැදී දොර වසා ගැනීම කල...
හත් වන නෙත් සේයාව අයත්මා වහා අසුනෙන් නැගිටින්න උත්සාහ කලාය. එහෙත් වටා උන් සිසුවියන් එයට ඉඩ දුන්නේ නැත. අයත්මා අසනීපව ඇති බවද, ඇය ඇද වැටීමට ගිය බවද ඔවුහු කලණට කියමින් උන්නෙ පැමිණිල්ලක් ලෙසිනි. "ඇයි අයත්මා ටීචර්?..." කලණ දුරින් හිඳ ඇය වෙත එබුණේය. සිසුවියන්ට නොපෙනෙන්නට දිලිසුන ඇස් කලණ හැඳින්නේය. එව්වා පිරිමි ඉවට ඉතා...
සය වැනි නෙත් සේයාව සිහිනි කෙලෙසින් පැවසූවද චත්‍රට අයත්මා අතැර සිත හදා ගැනීමට නොහැකි විය. ඔහු වේල්  තුනක්ම පසු කලේ නිරාහාරවය. පසු දින පැවැත්වෙන සම්බණ්ධීකරන කමිටුවට යෑමටද චත්‍ර සූදානම් වූයේ කල හැකි දෙයක් නොවූ නිසාය.  පෙර කමිටු වාර්තා අධ්‍යයනය කිරීමටවත් ඔහුට කල්පනාවක් තිබුනේ නැත. අම්මා සහ අප්පච්චීවද මඟ හැර ඔහු කැබ්...
පස් වන නෙත් සේයාව සිහිනි රැගෙන එන්නට යන්නට සිදු වූයේ කපිලටය. වෙනදා හැකි සෑම වෙලාවකම සවසද සිහිනි කැටුව එන්නට යන චත්‍ර සිතා මතාම එය මඟෑරියේය. සවස පාසැල නිමවෙන්නට ඔන්න මෙන්න තිබියදී අයත්මා පැවසූ පණිවිඩයට පසු සිහිනිට අයියා ගැන දැනෙන වේදනාව තවත් දැඩි විය. අයියා පෙරදා රැයේ එකපාරටම ඇඳ පැලඳගෙන පිටව...
සිව් වන නෙත් සේයාව අයත්මා පසුදින පාසැල් යෑමට සූදානම් වූයේ පිරුණු හදිනි. කලණ සමඟින් මෝටර් බයිසිකලයේ පාසැල්  යෑම ඇයට තවම අදහා ගන්නට නොහැකි සිහිනයකි. ඔහු ගේ සිතෙහිද තමා පිළිබඳව යම් විශේෂයක් තියෙනවා විය හැකියැයි යන හැඟීම අයත්මාගේ සිතට එක් කලේ නැවුම් හැඟීමකි. "මුල ඉඳන්ම මඟාරින්න ඇත්තේ ඒක තමයි .." ඕ එලෙස කිව්වේ...
තෙවන නෙත් සේයාව කලණ සර් සමඟ සවස මාමාගේ නිවසට යන අතරමඟ තමා උන් උන්මාදය ගැන අයත්මාට දැනෙන්නේ ලැජ්ජාවකි. ඉතා පහසුවෙන් තමා කියවාගන්නා නැන්දා ඉදිරියේ කිසිඳු වෙනසක් නැතිව හැසිරීමට තමාට අමතර වෙහෙසක් දරන්නට සිදුවු වගද ඇයට මතකය. "එහෙනම් කලණ සර් .. මෙහෙ අවුලක් නෑ නේද?.." තමා විමසද්දී අලුත් ගුරුතුමාගේ දෙතොල් මතින් රූරා වැටුණු...
දෙවන නෙත් සේයාව... චත්‍ර කාමරයට පැමිණියේ කෝපයෙනි. ඒ කෝපය පියා කෙරෙහිද, මව කෙරෙහිද අඩු වැඩි වශයෙන් විය. තමා දැන් විසි හය වැනි වියෙහි වන, සමාජය තුළ වගකීම් දරන පුද්ගලයෙකි. මිල මුදල් අතින් පවා තනිව සහ පියාගේ සහයෙන් ගොඩ නංවා ගත් යම් ස්ථාවර බවක් තමා සතුය. එය එසේ තිබියදී ලොකු අප්පච්චී ...
පලමු නෙත් සේයාව.... අතුකෝරල නිවස තුළ සවස හය පසු වන විට ඇත්තේ නිස්කලංක වාතාවරණයකි. අතුකෝරළ, හිටපු මහ ඇමතිවරයා ඔහුගේ විශාල පුස්තකාලය තුළට වී කියවීම අරඹන්නේය. අතුකෝරල මහත්මිය, සන්ධ්‍යා  දෙවන මහලේ බුදු කුටිය තුළ ආගමික කටයුතු වල යෙදෙන්නීය. සිහිනි අතුකෝරල, අතුකෝරල පවුලේ බාල දියණිය, අයියාගේ පෞද්ගලික ව්‍යායාම කාමරයට රිංගාගෙ පැය භාගයකවත්...