සංසාර පාරමිතා ටෙලි ඩ්‍රාමා එකේ සක්සක් පාටි එක සමුද්‍ර ඇරේන්ජ් කරල තිබ්බෙ මහ අමුතුම තැනක. වෙන කොහෙවත් නෙවෙයි සමුද්‍රගෙ ප්‍රඩක්ශන් හවුස් බිල්ඩින් එකේ. කොහොමත් ප්‍රඩක්ශන් හවුස් එකේ උඩ ටෙරස් එකත් එක්කම සමුද්‍ර බාර් එකකුත් හදල තිබ්බෙ ඔෆිස් එකේ වැඩවලදි උනත් එලියට යනවට වඩා කට්ටියට මෙතනම සෙට් වෙන්න පුලුවන් වෙන...
පොලිසියෙ මිනිස්සුන්ව ප්‍රශ්න කරන කාමරේ තිබ්බ ලයිට් එකේ කහපාට මූසල එලිය කමරේ පැත්තක තිබිච්ච මේසෙ උඩට වැටිලා තිබ්බා. පොලිස් ඔෆිසර් අරවින්ද වාඩිවෙලා උන්නේ ඒ මේසෙ එක පැත්තක. අරවින්දට අමතරව තව පොලිස් ඔෆිසර්ස්ල දෙන්නෙක් වගේම සුමල් එහෙමත් ඒ කාමරේ උන්නා. අරවින්දට ඉස්සරහින් මාංචු දාපු අත් දෙකකින් වැඳගෙන අරවින්ද දිහා බලාගෙන...
“ගර්ල් ෆ්‍රෙන්ඩ් මිසින් වෙලා ඉද්දි මේ වගේ පාටි දාන්න ප්ලෑන් කරන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව මං දැක්කමයි” කියලා මාලවී කියද්දි සමුද්‍ර උන්නේ ෆුඩ් සිටියෙන් තමන් අරගන්න ආව බඩු මුට්ටු ටික අරගෙන කැශියර් එකට යන්න බලාගෙන. ඇඳුම හදන්න දුන්න තැනට ගිහිල්ල ඉන්පස්සෙ සැලොන් එකටත් ගිහින් ඒ එන අතරමග මාලවී ෆුඩ් සිටි...
“ඔක්කොම ඉතින් විසඳගෙන අන්තිමේ වැරදිකාරයො අල්ලලා දෙන තැනටම ඔක්කොම විස්තර හොයාගෙන තියෙනවනම් මිසක්කා දූ මං ආස නෑ දූව මේ ගෙයින් පිටමං කරන්න” කියලා මේ ගෙදර අම්මා කියද්දි සප්තමී කලේ මෙච්චර වෙලා තෙල් ගාලා හොඳට පීරපු කොණ්ඩෙ තනි කරලකට ගොතලා අග්ගිස්සෙන් කොණ්ඩ පටියක් දැම්ම එක. අම්මලා කවුරු උනත් හැමදේම කියන්නෙ...
“මං නම් කියන්නෙම අපි පොලිසියට ගිහිල්ලා මෙහෙම දරුව කතා කර විත්තිය කියමු. දරුවා කොච්චර අඟවන්න හැදුවත් එයාට කිසිම කරදරයක් ප්‍රශ්නයක් නෑ කියලා කවුද දන්නෙ කවුරුහරි අපේ දරුවව හිරකරගෙන ඉන්නවද? ඒ මනුස්සයගෙ බලපෑමට දරුව ඔහොම කතා කරලා අපිට කිව්වද කියලා” නන්දාගෙ වදේටම වගේ තමයි ජයබාහු සමුද්‍රටත් මේ විස්තරේ කියලා ඒ...
ඒ කෝල් එක එද්දි නන්දා උන්නේ දවල් වරුවෙ පොඩි ඇලර්ට් එකක් දාගෙන. නන්දා මුලින් හිතුවෙ ඔය සප්තමී රඟපාන එක ගැන අහන්න කවුරු හරි කෝල් කරනවා කියලා. ඒ හන්දා නන්දා ෆෝන් එක තියෙන දිහාවට ඇවිදගෙන ආවෙ නිකන් නිදිමතෙන්ම වගේ. ඒ උනාටඒ නිදිමත කොහෙද මන්දා ආයෙම ගෙන්න ගන්න බැරි දිහාවකට ගියේ...
සීනිගමයි කන්දෙ විහාරෙයි අතන මෙතන කොතන ගියත් අන්තිමේ කියවුනේ එකම වගේ දේවල්.
“දරුවා පරිස්සමෙන් ඉන්නවා. ඉක්මනට බලලා යන්න ඒවි. එහෙම නැත්තම් පණිවිඩයක් දේවි” කියලා සමහරු කියද්දි තව සමහරු කිව්වේ “හාර මාසයක් යන්න කලින් දරුවා ගෙදර ඒවි” කියලා. “හාර මාසයක් යන්න කලින් එනවා කියන්නෙ ගියේ මොකද කියලා දැනගන්න විදියක් නැද්ද?” කියල...
“තමුසෙට හැබෑවටම ඔල්මාදෙද?” කියලා ජයබාහු මහත්තයා නන්දාගෙන් ඇහුවෙ නන්දා අංජනමක් බලලා ඇවිල්ලා ඒ මනුස්සයා දේවාරූඪෙන් කිව්ව ළඟම කෙනා සමුද්ර වෙන්න පුලුවන් නේද කියල ඇහුවම.
“ඔව් ඔව් මට තමය් දැන් ඔල්මාදේ, ඔයාලා ඔක්කොම හිතාගෙන ඉන්නෙ ඉතින් ඔයාලා හැමෝම හැමදේම දන්නවා කියලනෙ. මෙච්චර කල් අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බද? නෑනෙ. ඔය ඔක්කොම වින්නැහි...
ගෙදර යන්න ලෑස්තිවෙලා නන්දා සප්තමීව හෙව්වට මොකෝ සප්තමීගේ හෙවණැල්ලක්වත් මූණට වැටිච්ච නැති කොට තමයි නන්දා මාලවීගෙන් වසන්තගෙන් එහෙම ගිහිල්ලා සප්තමී එයාලා ඉන්න තැනක ඉන්නවද කියන එකවත් බලන්න ආවෙ.
“නෑනෙ මිසිස් ජයබාහු අපි අර කෑම කකා ඉද්දි සප්තමී කෝල් එකක් ඇවිල්ලා ඒක අරගන්න එලියට ගියාට පස්සෙ මම ඇත්තටම එයාව දැක්කෙ නෑ”...
වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හිතුවට වඩා ඉක්මනට ආයෙම ශූටින් යන්න පුලුවන් වෙච්ච එක ගැන සප්තමී උන්නෙ සන්තෝසෙන්. වැඩක් භාරගත්තට පස්සෙ මොකක් හරි හේතුවක් හන්දා ඒ වැඩේ කල් දාන කාරණාව තමන් වෙන එක තමන්ගෙ හිතට හරි නැති හන්දම සප්තමී සනීප වෙලා තනියම වැඩක් පළක් කරගන්න පුලුවන් වෙච්ච් ගමන්ම වගේ ආයෙම...