Stories

වෙලාව මධ්‍යම රාත්‍රියත් පසුව හෝරාවකට ආසන්න කාලයක් ගතව තිබිණ. එහෙත් කිසිවෙකුට නිදි මතක් හෝ සාදය නිමා කරන්නට උවමනාවක් වූයේ නැත.තරු පන්තියේ හෝටලයේ උඩුමහල විවිධ...
පෙත්මලීගේ පේරන්ට්ස් මීටින් එකට තමන්ට යන්නට බැරිවෙච්ච එක වරදක් බව දන්න නමුත් චිරත් උන්නේ හිත ඇතුලෙන් මේධාවිණී කිව්ව හැමදේම කිරා මැන බලන ගමන් ය....
දෙව්රම් සන්දනායක එදා උදයෙන් ම අවදි වූයේ ය. අවදි වෙත්දීත් නො පැහැදිලි මීදුමක් සේ  සන්තාප මාත්‍රයක් සිත පුරා ඉහිරී තිබිණි. නමුත් ඔහු ට සියල්ල...
“හැමදේම මම තනියෙන් කරගන්න නම් මම මොකටද චිරත් ඔයාව කසාද බැඳගත්තෙ? අපරාදෙනෙ? මම තනියෙන් ඉඳියනම් කොහොමත් හැමදේම තනියෙමනෙ කරගන්න වෙන්නෙ” කියා කියන ගමන්ම මේධාවිණී...
ජිනේන්ද්‍ර සහ අම්මාගේ ගැටලුවම් ඉක්මවා යමින් සෙත් නිරාවරණය විය. එදින  මන්දාරම් නින්දට ගියේ දිලුම්ගේ කාමරයේය. ඔහු කොහොමටත් මැදියමේ වාහනය ගෙන යන මානසිකත්වයක උන්නේ නැත....
පාට වෙනස් නොවෙන සේ මුකුණුවැන්නා මැල්ලුම ඉක්මනට ළිපෙන් බා තැබූ ජිනාදරී, මැටි කරමූඩි හැර අනිත් ව්‍යාංජන හට්ටි වලට එබුණා ය. චිකන් කරියක් ද කහ...
" ඔයා ඉස්සෙල්ලම වොශ් එකක් දාගෙන ඉන්නකෝ සෙත් .. අපි කාලා ඉමු .. තාත්තාගේ ඇඳුමක් මේ ...ඔයා දැනට මේක ඇඳගන්න ... මම  අපිට රෑට...
Wifey ❤ කියා දුරකතන තිරය මත ඇමතුමක් සටහන් වුණත් චිරත් ගුණවර්ධන උන්නේ ඒ ඇමතුම හා සම්බන්ධ වෙන්න බැරුවය.  තමන් දැන් දුරකතන ඇමතුම කීප සැරයක් කට්...
එදා දෙව්රම් අවදි වූයේ උදයේ නොවේ. එතකොට හිරු මුදුන් වී රස්නයක් ද දැනෙමින් තිබිණ. මැදියම් රැයක් වන තුරු ම මී විතක් සමග හුදෙකලා වී...
කාව්‍යා එකඟ කරවා ගැනීම පහසු නොවූවද, අවසානයේ ජිනේන්ද්‍ර ගාලු අයස යටින් නික්මුනේ ඊළඟ දිනයේ ඇය දැකීමට පැමිණෙන්නයැයි කාව්‍යාගේම මුවින් පවසාගෙන. මන්දාරම් ඔහු කාව්‍යාට සමුදී...