“උමාලි ඔයාට පුලුවන්ද ශේන්ට ඇහෙන්නෙ නැති වෙන්න බාසුරට කෑම එකත් අරගෙන පල්ලෙහට එන්න කියන්න?”
කතාව පටන් ගත්තෙ ඔන්න ඔහොම. ජිම් යන හන්දයි, පාට් ටයිම් මොඩ්ලින්...
විත්තියේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් චතුර ලෙස කරුණු ඉදිරිපත් කළේ ය. උසාවිය ඉදිරියේ කල්පනී මැදගෙදර ගල් ගසා මරා දමන්නට නියම වී සිටියා සේ...
දෙවෙනි මල් දම
දිලුම් රන්දුලාව සම්බන්ධ කර ගැනීමට දැරූ කිසිඳු උත්සාහයක් සාර්තක වූයේ නැත. අම්මලා විදෙස් සංචාරයක යෙදෙමින් උන් නිසා නිවසේ සිටින්නේ සේවය කරන අයවලුන්...
අවුරුදු විසි පහකට පසු…
තරංගා උන්නේ ලා දම් පාට ඔසරියකින් සැරසී කාමරයේ කණ්ණාඩි මේසය ඉස්සරහා හිටගෙන තමන්ගේ හැඩ බලමිනි. තනියම ගෙදරදීම වත්සුනු තවරා හැඩ වුණත්...
“මං ඔයාට ආදරේ කිව්ව පමණින් ඔයා මට ආදරේ කියන්න ඕන කියලා එකක් නෑ. ඒකපාර්ශ්වීය ආදර කතාත් ඕන තරම් මේ ලෝකෙ තියෙනවානෙ. හැබැයි ඔයා තේරුම්ගන්න...
සකී ආන්යා තඹරවිල
කල්පනී මගේ කාර්යාලයෙහි, මා අභියස හිඳ සිය කතාව සාරාංශ කොට කියා නිම කළා ය. අවසානයෙහි සුසුමක් හෙළුවේ මා මිස ඇය නොවේ. ආදිල්...
පලමු මල් දම
නිම්නාවී කාමරය තුලට දිව යද්දී දිලුම්ද ඇය පසුපසම ඉක්මන් ගමනින් ඇවිද ගියේය. අක්කා මෝටර් රිය මිදුලේ නැවැත්වූ වේගයත්, කාමරය තුලට දිව ගිය...
ඒ වෙලාවේ, එවන් මොහොතක සාගර ප්‍රසාද් වීරබාහු කිසිම දවසක තමන්ගෙන් එහෙම දෙයක් අහවි කියලා තමන් බලාපොරොත්තු නොවුන වග තරංගාට ස්ථිරය. මෙච්චර දවසක් ආශ්‍රය කර,...
කල්පනී මැදගෙදර
දුලාජ් හම්බවුණාට පස්සෙ මට දැනුණෙ යමක් සම්පූර්ණ වුණා වගේ. කාලයක් තිස්සෙ මං ඇතුළෙ තිබුණ හිස්කමක් එක මොහොතකින් පිරිල ගියා වගේ. මංවත් නොදැන මං...
“මෙම නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ලබා දුන් සාක්ෂි හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසු, ඔබ ඔබේ දියණියගේ පාසල් කාර්ය මණ්ඩලය නීති විරෝධී...





