වාහනය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ කරගත් ධනංජය මිතුරාගේ බෝඩිම දෙසට වාහනය පදවා ගෙන ගියේ මන්දගාමීවය. වසර ගණනක් පුරා පෙමින් වෙලී සිටි ධනංජයත් හසාරාත් තමාගේම කැදැල්ලකට...
“මොන මගුලක්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ?” කියා මේධාට ඇමතුමක් ගන්න උත්සහ කරත් ඇමතුම සම්බන්ද වෙන වාරයක් පාසා මේධා එහා පැත්තෙන් දුරකතන ඇමතුම කට් කරද්දී...
ගෙදර පැමිණි ගමන් දිය නාගෙන දෙව්රම් සංකේත් සමගින් කෑම මේසයට හිඳගත්තේ ය. කෑම පිසින්නට තරුණයෙකු ගෙදරට එන්නේ සපුමලී නිළියක වීමේ ආරම්භක පියවර තැබූ දිනවල...
“ නිර්මිතා කතා කලේ.අනේ මන්දා එයාටත් මොනවා වෙලාද කියලා.ඊයේ එයා පිරිමියෙක් වගේ බිව්වේ..මං ඔෆිස් එකේ අයගෙන් කවර් කරගන්න සෑහෙන්න ට්‍රයි කලා.එයාට වෙච්ච දේවලුත් එක්ක...
“මේධා, ප්ලීස් මම කියන දේ අහන්න.හරී මං පිළිගන්නවා මගෙන් වරදක් වුණා. මම පහුගිය මාස කිහිපය පුරාවටම ඔයාටයි බබාටයි වඩා ප්‍රයොරටයිස් කලේ බිස්නස් එකේ වැඩයි...
මෝටර් රථයක් ගේට්ටුව ළඟ නතර වෙන හඬින් ආදියා හැරී බැලුවා ය. විවර වූ වීදුරු ජනේලයෙන් ඇය දුටුවේ කොට කලිසමක් හා ටී බැනියමක් හැඳ ඩෙක්...
ජීවිතයේ පැතූ බොහෝ දේ තමාගේ ගිලිහී ගියේ බලා සිටියදීයැයි නිර්මිතාට සිතිණ.එහි පළමු තැන වූයේ නිපුණය. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහායැයි පවසමින් ඇමරිකාවට ගිය ඔහු යළිත්...
“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?”
“තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ”
“ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම...
“හිමි ගමනක් ගොසින් - ගෙට ආ කලට සතොසින්නොඇණවා දාසින් - නුඹම පය සෝදවන් වෙසෙසින්හිමි උවද උරණා - නොකියා තෙපුල් දරුණාවඩව සිත කරුණා- වැළිත් නොසිතව...
තද නිල් සළුවක් හැඳගත් ආකාස ගංගාව ඉතාමත් ගැඹුරට දිස් විය. රජරට අහසේ වැහි වලාකුළක සේයාවක් හෝ පෙනෙන්නට නො තිබිණි. නමුත් වැව් බැඳි රාජ්‍යයක් වන...




