සමනල් දිවයුරු රණසිංහ හැබෑ තරුණයෙකු සේ හිතපදැඩි කරගෙන හිස කෙළින් තබාගෙන සිටියේ ය. නමුත් ඔහු ගේ ඇතුළාන්තයෙහි තිගැස්මෙහි තරංග රැලි නො නැගුවා නොවේ. මේ...
"අම්මටසිරි... "
කොච්චර මැද්දෙන් කතා කරන්න එපා කියලා කිව්වත් ඒක අහගෙන ඉන්නකොට මට ඉබේම කියවුනා.
රාජරත්නම් හිනාඋනා..
"ඔව්... ඇත්තටම ඒක සුපර් අම්මටසිරියාවක් තමයි"
තලා හිනාඋනා ...
"උඹ කොහොමද එහෙම...
ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිහිටා තිබුනේ නුගේගොඩ සිට කොහුවල පැත්තට ඇවිදගෙන එද්දී දකුණු අත පැත්තේ අතුරු පාරක වූ පරණ නිවෙසකය. වසර හයක් වයසැති ක්‍රියේටිව්ස්...
"අනේ...මං කොච්චර බයෙන්ද හිටියෙ ඔයා ආන්සර් නොකරනකොට...හිතා ගන්න බැරි වුණා කලබලේම ලයින් එක කට් කරල මෙහෙම වෙනකොට...ඔයාට කරදරයක් නෑ නේද...දෙයියනේ දැනුයි මගෙ ඇඟට ලේ...
"ලැගගෙන ඉන්න කොට"..?
කියලා තලා අහපු විදිහට මටයි රාජටයි දෙන්නටම හිනා ගියා.ඒ වෙලාවේ අපි හිටියේ ගිනි කන්දකට වුණත් හිනා වෙන්න පුළුවන් මට්ටමක.. විස්කිවල පිහිටෙන්..
"ජනාශ්‍රී ඒ...
අරුණලී විසින් සියදිවි නසාගන්නට කටයුතු කර බව මෙනුක දැනගත්තේ අම්මාගෙනි. අම්මා ඒ ගැන කිව්වේ වේදනාවකින් නමුත් මෙනුක ගැන කෝපයකිනි. අම්මාගේ කෝපවත් හඬේ තැවරී තිබුණේ...
ඩිලන් රණසිංහ දුටු සමනල් තුළ ඇති වූයේ නො රිස්සුමකි. සිය නවාතැන හොයාගෙන එක ගැන යමක් ඔහුගෙන් විමසිය යුතු නැත. ඔහු ට එය මහ කාරියක්...
උඹ නිකමට හිතපන්කෝ සාමාන්‍ය හොඳ පවුලක මනුස්සයෙකුට ඔහොම වුණයි කියලා..ඉතිං ඕක රෙයා සිද්ධියක්නේ..එහෙනම් ඉතින් ඕකට හොඳ පබ්ලිසිටි එකක් හම්බවෙනවා. එහෙමනම් hospital එක මීඩියා කාරයෝ...
"හැමෝම හැම තිස්සෙම ප්‍රශ්න කියන්නෙ නෑනෙ මිසිස් ආරියරත්න. දරුවෙක්ගෙ වෙනස් වීමක් අපි දෙමව්පියන් විදියට අඳුරගන්න ඕන. මේ ප්‍රශ්නෙ අපිට නොපෙනුනාට අරුණලීට සෑහෙන දරුණුවට බලපාලා...






