“නෑයන්ට එන්න කියන්නෙ කොහොමද රෙද්දක් ඇඳගෙන, මේ ළමයා දැක්කම ඒ මිනිස්සු මහ අමුතුවට බලං ඉන්නෙ” කියමින් නැන්දම්මා කාත් එක්කදෝ දුරකතනයෙන් කුටු කුටු ගානවා ඇහුනත්...
ආදිල් මන්රූ රත්නායකඅපි සචින්ගෙ ගෙදරට ගොඩවෙනකොට ම එහෙ ග්‍රෑන්ඩ්පා ක්ලොක් එකේ දොළහ වැදෙමින් තිබුණ. ඔරලෝසුවක වෙලාව වැදෙන සද්දෙත් එක්ක මට එහෙම මූසල හැඟීමක් මීට...
“ අද පුදුමයි අරයා වේලාසනින්ම නැගිටලා ඔෆිස් ගියා. වෙනද සිය පාරක් කතා කරන්න ඕනේ.එක පාරක් කතා කරලා ඇවිත් දෙවනි පාර යද්දී කන් දෙකට හෙඩ්...
“අහ්හ්හ්හ්හ්, ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්, අම්ම්ම්, අම්ම්ම්ම්ම්ම් මාආආආ” කියමින් සනුකි උන්නේ මොනවදෝ කියන්නට තනමින් අපහැදිලි වචන මාලාවක් කටෙන් නිකුත් කරමින් ඇඳේ හාන්සි වී අඬන්නට ඔන්න මෙන්නය.
තරංගා උන්නේ...
“ඔයා ඇත්තටම ඇයි සමුද්‍ර එදා මාව එහෙම දාල ගියේ?” යැයි අසන්නට කාලින්දී හිත සවිමත් කරගත හැකි වූයේ බොහෝ දිනක් සිතා බලා තීරණය කළ පසු...
ආදරණීය සමුද්‍ර,
හමුවීමකින් මේ සියලු හමුවීම් අවසන් කරන්නට තිබුණා නම් මම සතුටුවෙමි. එනමුත් මාගේ ආදරයවත්, කඳුලුවත් කිසිදා තැකීමකට ලක් නොකර ඔබව හමුවන්නට කාලය වැයකිරීම තේරුමක්...
මැදියම් රැය ඉක්මවත්චී අපේ පුංචි සාදය හමාර වූයේ ය. මැදියමට ආසන්න වන විට සචින් අයියා ගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය.
"හරි හරි ඉවරයි. දැං මං...
සචින් බිනාර කාරියවසම් අඩි දෙක තුනක් තබා ඇවිදින්නට උත්සාහ දරමින් සිටියේය.වරෙක තා ...තා යනුවෙන් පවසන ඔහු තවත් වරෙක අ...ම්... යනුවෙන් පවසමින් බහ තෝරන්නට විය.දිනාරාත්...
“මම ඉස්සර පුංචි කාලේ හිතුවා ලොකු වුනාම පට්ට සුපිරි චරිතයක් වෙනවා කියලා. ඒ කිව්වෙ සල්ලි හොයනවට වඩා සමාජ සේවයේ යෙදෙන හෙන දාර්ශනික, ආගමික ඩයල්...
මම සචින් අයියාත් ආදිලුත් එක බැල්මකට කොටු කොට ගතිමි. මගේ දෑස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් ලොකු වී තිබෙන්නට ඇත. නමුත් විමතියට වැඩි ප්‍රහර්ශයක් ඒවායේ...




