වරුණිට අවුරුදු විසි නවයයි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය අවසන් කරාට පස්සේ වරුණි රැකියා විරහිත උපාධිධාරී කොටසට වැටුණා. වරුණිගේ තාත්තා පාරම්පරික වී ගොවියෙක්. අම්මා ගෘහණියක්. ...
අප නිහඬ දවසක් ගෙවුවෙමු. චොකලට් ව්‍යාපෘතිය කුමක් වෙනවාදැයි මට මහේලගෙන් විමසන්නට අවැසි වුවද, මහේල එයට ඉඩක් දුන්නේම නැත. රුහුණ කෘෂිකර්ම විද්‍යා පීඨයේ නිලන්ත මහතා...
"මම අම්මට කෑම බෙදාගෙන ආවා" කියමින් සුමධුර තිලකරත්න කාමරයට එබෙද්දීත් අයිරාංගනී උන්නේ සඳලුතලයට වී අන්දකාරය දෙස බලාගෙනය. සඳත් තරුත් අහසට හෙමින් වඩින යුරු බලාඋන්...
“කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ
නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විදා මෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා
ඒ ගැන හිතනා මොහොතක් පාසා දෙනෙත...
මහේලගේ කතාව නවතන්නට සිදු වුණේ නැන්දා කෑම කන්නට සූදානම් වන්නයැයි යෝජනා කල නිසාය. එහෙත් ආහාර ගන්නවාට වඩා දැඩි අවශ්‍යතාවක් එවෙලෙහි තිබුණි.
මට එතරම් ප්‍රේම කලානම්,...
“අම්මේ මොනවද ගෙනාවෙ?” කියා දෙව්මිත් චනුකත් සිසිමාධවී වෙත දුව ආවේ ඇය පාරෙන් හැරී ගෙදර මිදුලට අඩිය තැබූ මොහොතේමය. එහෙත් ගෙනා දෙයක් සිසිමාධවී අත තිබුනේ...
".............. ඔයාලා දෙන්නට ආදරේ නොකර ඉන්න මට පුළුවන් වුනේ නෑ පුතේ ... මම අම්මගේ අඩු පාඩ්‍ය් කිසිම දෙයක් පිටට නොකියා හැමදේම දරාගත්තා... හැමදේම ...
ඒත්...
“මම ලොකු දෙයක් හැදුවෙ නෑ නෝන දවල්ට කන්න, බත් උයල, පරිප්පු කිරට හදල, බොංචි තෙල් දාලා, සැමන් හින්දල හැදුවෙ. නෝන කනව නේද?”
සිසිමාධවී ඇසුවේ පහල...
අසේකා පණ්ඩිතරත්න කස්සප බොතේජු සමඟින් පෝරුවට නැග්ගාය. සති තුනක් ඇතුලත සියල්ල අවසන් විය.
ඉතින් , අසේකා පණ්ඩිතරත්න වෛවාහික ස්ත්‍රියක වූවාය. නන්නාඳුනන පිරිමියෙකු හා බැඳුණාය. දන්නා...
"ඔයාගෙ නම දිග වැඩි හන්දා අපි සිසී කියල කත කරන්නම්. මම හැමදාම මෙහෙම එන්නෙ නෑ. ගොඩක් වෙලාවට සැලොන් එක වහල යද්දි හවසට තමයි මම...





