දැන් මගේ ජීවිතේ වඩාත් දුෂ්කර හෝරාව එළඹෙන්නේ රෑ අඳුරත් එක්ක ය. සත්තකට අප තිදෙනා වූ කලී කෙතරම් අසරණ මිනිස් ප්‍රාණීන් තිදෙනෙකු දැයි වඩාත් හොඳින්...
යාල්දේවි දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වූයේ උදෑසන එකොළහේ හෝරාව ලබන්නට ඔන්න මෙන්න තබා ය. දුම්රිය අසුනක කෙළවරේ ගුලි වී හුන් මේඝා දනිපනියේ දුම්රියෙන්...
ජීවිතය කියන්නේ හැම විට ම අප කැමති ම තැනක් නො වන්නට පුළුවන. නමුත් බැඳීම් වල හයිය කෙතරම් ද යත් අපට එකී ජීවිතය හැර දා...
ඔබ මේ වීඩියෝව නරඹද්දී තත්ත්වය එතරම් යහපත් නෑ. එක්කෝ මම ජීවතුන් අතර නෑ. නැත්නම් තත්ත්වය ඉතාම ඉතාම ඉතා අයහපත්" ලතීෆා, ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ්...
"තාත්තා කියනව අන්තිම කාලෙවත් ලංකාවට එන්න ඕන කියල.." අම්මා හදිසියේ මා ඇමතුවේ එවගක් කියන්නට ය. මා කුඩා කාලයේ බලහත්කාරයෙන් අකුරු ලියැවූ අම්මා මා වයසින් වැඩී...
සාමාන්‍ය හිතවත් කමින් හා රාජකාරී මට්ටමින්  පිරිමින් ඇසුරු කිරීම කියන්නේ මට අරුමයක් නොවේ. කාර්යාලයේ ඕනෑ ම කෙනෙකු සමග මම චකිතයකින් තොර ව කතා බහ...
"හසරැලි දැන් ඉස්සරට වඩා හරිම වෙනස්.." සීනුගේ පෙරපාසල් ගුරුතුමිය දිනක් මට පැවසුවේ මා පුදුමයට පත් කරමිනි.තිසුරිගේ ගැටලු කාලයේ මට පෙර පාසල තිබෙන දිසාවකටවත් යන්නට ඉඩකඩක්...
උදේ පාන්දර පිබිද මම කිරි බතක් පිසුවෙමි. ඒ පුතා කිරි බත් කන්නට වඩාත් ප්‍රිය බව දන්නා නිසාවෙනි. ඔහු ව ළඟින් තියා ගෙන වෙනත් අම්මලා...
"ගෑනු කාගෙත් ජීවිතේ හිස්තැන් තියනව පවී.. අපි ඒ හිස්තැන් ළඟම අයත් එක්ක කතා කරන්න බයයි..එයාල අපිව ජජ් කරයි කියල. ඇත්තටම එහෙම නොවෙනවත් නෙවෙයිනෙ…" චාරුනී පවසන්නේ...
වීදුරු කුටිය සීතලෙන් සීත වී තිබුණේ ය. පිටත තවමත් වැහි මන්දාරමයි. හෝරා ගණනාවක් තිස්සේ ඇද හැළුණ වර්ෂාව සහ වායු ගෝලය කැළඹවූ සුළඟ නිසා ආර්ද්‍රතාවය...