Tag: අංගාර

විහඟි සහ චායාව කාමරයට ඇරලවූ චරක ඔවුන් සිටි ස්තානයේ    වූ පෞද්ගලික මත් පැන් අවන්හලක කොටසක් වෙන් කරවාගත්තේය. සස්මිත චරක පසු පස ඇවිද ගොස් ඔහු...
" ඔයාට මතකද අයියේ, ඔයා මම කැම්පස් යන කාලේ මන්තරේ වගේ ජප කලේ මොකක්ද කියලා... එක එකා එක්ක පැටලෙන්න නම් හිතන්නවත් එපා... ඉස්සෙල්ලම මරන්නේ...
දිවා ආහාරය වෙනුවෙන් චායා සහ විහඟි දෙදෙනාම අකමැති බව ඇඟවූ නිසා, චරක කෙටි ආහාරඇණවුම් කලේය. " මෙහෙමම කාලා ඉමුද?.. රූම් එකට ගෙන්නන්නද මහන්සි නම්..." චරක ඇසුවේ...
BYD  රිය තුල වූයේ සිව් දෙනාටම දරාගත නොහැකි නිහැඬියාවකි. ඉන් වඩා රිදී තිබුනේ සස්මිතටය. ඇය මෙවෙනි දවස් කීයක් නම් පසු කරාදැයි තමාට සිතා ගන්නටවත් නොහැකි...
පියාගේ  BYD රිය අයියාගේ තෝරාගැනීමක් වන්නේ ඉතා  කලාතුරකින් බව දන්නා නිසාම, චායා ඒ දෙස බලා විහඟිටද ඉඟි වැරුවාය. විහඟිද සිනාසුණාය. චායා අම්මාගේ මුහුණ සිපගෙන සමුදුන්නාය. " ලොකූ..පරෙස්සමට...
චරකගේ දෑස් තෙත්ව තිබුණි. විහඟි වේගයෙන් හුස්ම ගත්තාය. අතීතයේ ඇතැම් දවස් හුස්ම හිර කෙරූ  බව සිහිවීමම මෙතරම් වේදනාවක් නම්, ඒ වේදනාව තමා කෙලෙස දරාගත්තාදැයි, සිහිවීමම විහඟිගේ...
චරක පසුදා චායා සහ විහඟි වෙනුවෙන් වෙන් කලාය.  පියාට අයත් පෞද්ගලික BYD රිය එදිනට වෙන් කරේය. දෙව්මිත් ගේ නවාතැන වෙනුවෙන් පහල මාලයේ කාමරය සකස් කර දීමට...
 චරක තමා ඉදිරියේ සිටින කඩවසම් තරුණයා දෙස බලා උන්නේ යම් විමතියක් සමඟය. විජේසිරි ඔහුව හඳුන්වා දෙද්දී පවා චරක උන්නේ විමතියෙනි. " පුතා .. මේ දෙව්මිත්...
පාසැල් ක්‍රීඩා උලෙලේ සමාරම්භක දිනය වෙනුවෙන්, දියතලාව යුධ හමුදා ක්‍රීඩාංගනයේ වූ උත්සවයට සහභාගී වූ චරක පෙරලා කොළඹ එන්නට පිටත් වූයේය. චායා ද ඔහු සමඟ...
 මිතුරියන් දෙදෙනා අතරේ වාදය දිග්ගැස්සෙමින් තිබුණි.  විහඟි සිටිනා තත්වය සිතමින්, චායා සන්සුන්ව සිටින්නට උත්සාහ කලද, විහඟි කලේම චායාගේ කෝපය ඇවිස්සෙන සේ චරකගේ වචන වලින්...