Tag: ඔබෙ ආදරෙන් මා දැවේ

කොළඹ නගරයම දෙවනත් කරමින් වැස්ස ඇද හැලෙමින් තිබුණි. එවන් මහ වැස්සක කොළඹ නගරයේ මහ මාවතක කිසිවෙකු ගමන් කරනු දැකීම පුදුමයට කාරණයක් වන බව සැබෑය. එහෙත්,...