Tag: #දීපිකාපදුකෝන් #deepikaPregnancyshoot #bollywood

හැමෝම ආදරය කරන බොලිවුඩයේ සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන් මේ වන විට සිය ජීවිතයේ නව අවධියක දිදුළමින් ඉන්න බව අපි කාටවත්ම රහසක් නෙවෙයි. ඇය සහ ඇගේ සැමියා වන රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් තමයි මේ දින ගෙවන්නේ.  ඉතින් ඒ අතරවාරෙ පහුගිය සිකුරාදා උදෑසන දීපිකා එයාගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පලවෙනි වතාවට...