Tag: නුඹ තරම් ප්‍රේමයක්
දහ නව වැනි නෙතු සැරිය
චත්‍ර කුමක් කීවද, ඇමතුම විසන්ධි කිරීමෙන් පසුව ඔහු උන්නේ ප්රහර්ශයකය. ඒ කෙතරම් වීද යත්, ඔහු කපිල උන් ඇමතුම විසන්ධි කරවා බලෙන්ම සිදුවූ සියල්ල සිහිපත් කරමින් කපිලට කීවේය.
චත්‍ර මරු කියවනවාය යන සැකයෙන් කපිල චත්‍රගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන පැමිණි ඇමතුම් බලන්නටද කටයුතු කලේය. විනාඩි හයක ඇමතුමක් විය....
දහ අට වැනි නෙතු සැරිය
" පොඩි සර් ... ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා...."
පෙරලා පැමිණෙන ගමනේදී ගීතයක් උරුවම් කරමින් වෙනදා නොවූ සැහැල්ලුවක සිටින චත්‍රට පලමු අනතුරු ඇඟවීම නිකුත් කරන්නට කපිල දෙවතාවක් සිතුවේ නැත. චත්‍ර එයට හිනැහුනා පමණි. ඔහුට මේ දැනෙන හැඟීමේ සුවය ප්‍රමාණවත් ය.
" හිනාවෙන්න නෙවෙයි පොඩි සර් .. ඔහොම...
දා හත් වැනි නෙතු සැරිය
නාට්‍ය තරඟය දවසේ උදෑසන පාසැල තුළ වූයේ අමුතුම උනන්දුවකි. සිසුන් සියලු දෙනාම තරඟාවලිය වෙනුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසැල් පරිශ්‍රය වෙත යෑමට නියමිතව තිබුණි.
තරඟයට අදාල සිසුන් වෑන් රියකින් පිටත්ව ගියේ කලණ සහ තවත් ගුරුවරියන් දෙදෙනක්ද සමඟය. විදුහල්පතිතුමාගේ මැදිහත්වීම මත සැලසුම් කරගත් බස් රියකින් අනෙක් සිසුන් පිරිස...
දහසය වැනි නෙතු සැරිය
චත්‍ර සති තුනක් පුරා එක දිගටම වෙහෙසුනේය. අත් හැර දැමූ කෝමාරිකා වගා ගොවිපල යලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සැලසුමක් සකස් කලේය. මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ඔහුට වෙන් වන මුදල තුළ උපරිම ඵලදායිතාවයක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති කිහිපයක් සකස් කලේය.
මිතුරෙකුගේ මාර්ගයෙන් කෘෂිකර්ම අමාත්‍ය මනුර අලගියවන්න මුණ ගැසිමට ලබා...
පහලොස්වැනි නෙත් සැරිය
සති තුනක් ගෙවෙද්දී අයත්මා උන්නේ සෑහෙන දුරකට මනස නිරවුල් කරගනිමිනි. ඕ ඒ අතර වාරයේ දෙවතාවක්ම මනෝ උපදේශකවරිය හමු වූවාය.
ගිටාරය වාදනය කිරීම ඇරඹුවාය. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ රෙසින් නිර්මාන පාඨමාලවක් සඳහා ද සම්බණ්ධ වූවාය.
ඒ හැරුණ කොට අවිශ්කගේ කුඩා දියණිය වෙනුවෙන් අයත්මාට සෑහෙන කාලයක් වැය කිරීමට කොහොමටත් සිදුව තිබුණි.
කලණ සමඟින්...
දා හතර වැනි සේයාව
........... ඒ වගේම පෙනීමෙන්, කතාවෙන්වත් ඒ ළමයාට බාධා නොකර ඉන්න මල්ලි ඉටා ගන්න ඕනි .. මොකද ඒ ළමයාගේ සිතුවිලි ඇතුලේ මල්ලි දැන් මහා බාධාවක් වෙලා ඉවරයි .. අපි තවම දන්නේවත් නැහැ ඒ ළමයා මේ මොහොතේ මොන තරමේ මානසික විඳවීමක ඉන්නවද කියලා.. ඒකත් තනිව ....
ඒ ළමයාව බලන්න ...
දොලොස්වන නෙත් සේයාව
චත්‍ර තමා පසුපස හඬමින් එන සිහිනිව නොතකමින් පඩිපෙල බැස්සේය. සිහිනිගේ හඬින් අතුකෝරල යුවලද සාලයට පැමිණියහ. චත්‍ර උන්නේ දුර ගමනකට සැරසීගෙන බව පෙනුනේ ඔහුගේ එක් අතකින් එල්ලෙමින් තිබුන ගමන් බෑගය දුටු විටය,
" ඒ පාර මොන නාඩගමක් නටන්නද තමුන් .. යන්තම් අර ඕ අයි සී ගේ සිද්දිය ය කතා...
එකොලොස් වෙනි නෙත් සේයාව
චත්‍ර ඇහැරුනේ සිහිනි කලබලයෙන් කාමරයට ආ හඬිනි. ඔහු උන්නේද අඩ නින්දකය. සිහිනිගෙ බියපත් මුහුන සියල්ල වටහා ගන්නට තරම් ප්‍රමාණවත් විය. චත්‍ර ඇඳෙන් පැන්නේය. කමිසයක් ගත ලා ගන්නටද අමතක විය. සිහිනිව පසෙකට කරමින් කාමරයෙන් පිටතට පැන්නේය.
චත්‍ර පඩි පෙළ බැස්සාට වඩා කලේ පඩි අතැරමින් පැනීමය. අවසාන පඩි කිහිපයෙන්...
දහවන නෙත් සේයාව
අයියාව සොයා නොගෙන එන්නේම නැතැයි පොරොන්දු වී කපිල නිවසින් නික්ම ගියද, සිහිනිගේ සිතට දැනෙන කලබලය නිමක් නැත. අම්මා දැන් සුවෙන් වීම සහනයකි. එහෙත් ඕ නොනවත්වාම හඬන්නීය. ඒ එකිනෙකට නොගැලපෙන දේ කියමිනි. අප්පච්චීද සාලයේ එහෙ මෙහෙ ඇවිදිමින් සිටින්නේ කිසිවක් නොපවසමිනි.
කපිල අයත්මාගේ නිවස දෙසින් මෝටර් රිය ධාවනය කලේය. එහි...
නව වන නෙත් සේයාව
චත්‍ර අරමුණක් නැතිව කැබ් රිය ධාවනය කලේය. කිසිවෙකු හා බෙදා ගත නොහැකි දැවිල්ලක් ගත පුරා වන බව ඔහුට දැනෙයි. අයත්මා තමාගෙන් මිදෙන්නට උත්සාහ කරද්දී ඇගේ නිය වැදී සීරී ගිය තැන් කිහිපයක් මතට ලෝදිය වත් කරනවා මෙන් දැනෙනන් වේදනාවක් චත්‍රට ඇතැම් විට දැනෙයි. ඇය සපා කෑ දකුණු...