Tag: මවකගේ ලෝකය

ඔෆිස් එකේ හිතවතියකගෙ දුවක් පෙම් සබඳකමක් ඇති කර ගෙන. දැන් ඒ දුව නිවාස අඩස්සියට පත් වෙලා. කොහෙවත් යන්න එන්න බෑ. යාළුවො ඇසුරු කරන්න බෑ....