Tag: මේ ඒ වසන්තයයි

ඉසිනි අම්මාට ඇමතුමක් ගෙන ඉක්මනින් සමුදුන්නේ අවසන් කල යුතු වැඩ කිහිපයක් ඇති බව පවසමිනි. රාත්‍රී හත පසුවෙද්දීත් නුරාන්ගේ ජංගම දුරකතනය විසන්ධිව තිබීම ඉසිනිගේ සිතට...
නුරාන්  අවධාරණය කරන්නට උත්සාහ කලේ කුමක් වුවද ඉසිනි එවෙලෙහි තමා සමඟම උන් සටන නිසා ඕ වටහා ගත්තේ අනෙකකි. “ ඔයා කියන්නේ මාව සල්ලි වලට ගන්න තරම්...
ඉසිනි කාර්‍යාලය වෙත ඇවිද ගියේ හොර පූසියක ලෙසිනි. කල්පයක් තිස්සේ කුසගිනේ හිඳ කුසට යමක් වැටුනාට පසු දැනෙන සැනසීම පිළිබඳව අපට සිතාගන්නටවත් නොහැක. එහෙත් ඉසිනි...
අම්මාට මුසා බස් පවසා නුරාන්  කිරිබත් පාර්සලයක් ඔතාගත්තේය. ඔහු නිවසින් පිට වෙද්දී නවය පසුවී තිබුණි. ඉසිනිගේ කාර්‍යාලය වෙත පැමිනෙන්නට තවත් විනාඩි තිහක් පමණ ගත...
අම්මලාද නිවසට පැමිණීමෙන් පසුව නුරාන්ට දැනුනේ ජීවත් වන්නට අවැසි සියල්ල තමා වට වන බවය. අම්මා සහ තාත්තා ගමනේ තොරතුරු පවසද්දී නුරාන් වෙහෙස නොසිතාම සවන්...
දෙවන වතාවටද එම අංකයම ජංගම දුරකතන තිරය මත වැටෙද්දී, ඉසිනි ජංගම දුරකතනය අතට ගත්තාය. සන්සුන් වන්නට අවැසි තරමේ හුස්මක් හෙලුවාය. ජීවිතයේ දශක තුනකුත් ඉක්මවා...
සෝමා පැමිණෙන්නට පෙර යා යුතු වග පවසා නුරාන් පිටව යන්නට සූදානම් වූයේ, ඇයට ඇමතුමක් දෙන්නට පොරොන්දු වීමෙන් පසුවය. " නම්බර් එක ඒකමද ?..." ඕ හිස සැලුවාය....
නුරාන් ඕ අතැර එක්වරම ආපසු හැරෙද්දීම ඉසිනිට යමක් දැනුනේය. ඔහුගේ හිතුවක්කාරකම්ද නිමක් නැත. ඕ වහා පිටුපසින් දිව ගොස් ඔහු ඉදිරියට ආවාය. ඔහුගේ දෑස් වල...
ඊළඟ තත්පරයේ ඉසිනි උන්නේ නුරාන්ගේ දෑත් අතරට ගුලිවීගෙනය. නුරාන් අන් සියල්ල අමතක කලේය. ඔහුගේ සිත තුල වූයේ එක් තහවුරු කර ගැනීමක් වෙනුවෙන් වූ අවශ්‍යතාවයම...
18 නුරාන් ගත උණුසුම් ජලයෙන් දොවාගත්තේය. ඉසිනි දුන් තුවාය හැඳ ගත්තේය. කලිසම සහ කමිසය වියලෙන්නට විදුලි පංකාව අසලට ගෙනැවිත් දැම්මේය. ඉසිනි පෙනෙන්නට උන්නේ නැත. විනාඩි...