Tag: ළතෙත් ආදර හැඟුම් ගංගා

*නාද්‍යා සොනාලි සල්වතුර* ජීවිතේ කොච්චර වැරදුණත් ගෑනු අපි ආයෙ ආයෙ ආදරේ කරනවා, ආදරේට වහවැටෙනවා කියන එක මම ඉගෙන ගත්තෙ එයාගෙන්. ආයෙ කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් මේ...
*තාරානාත් දහම් වංශනායක* හඳ එළිය වැටිච්ච කෙල්ලෙක්ගෙ මූණෙ ඇස් දෙක ලොකු බෝල ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන තමන් දිහාව බලාගෙන ඉද්දි පිස්සුවෙන් වගේ කිස් කරගෙන...
*නාද්‍යා සොනාලි සල්වතුර* ඒ වචන කිව්වයින් පස්සෙ මට දැනුනෙ මගෙ පපුවෙ පිරිලා තිබ්බ බරෙන් සෑහෙන කොටසක් අයින් උනා වගේ. මම මෙච්චර කල් පපුව අස්සෙ හිරකරගෙන...
*නාද්‍යා සොනාලි සල්වතුර* ආදරේකට පුළුවන්ද එහෙම හිතිච්ච හිතිච්ච වෙලාවට හිත් අස්සෙන් මතුවෙන්න කියලා මම හිතුවෙ “මගේ හිතේ ආයෙ කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් ආදරයක් මතුවෙන්නෙ නෑ අහස්...
*තාරානාත් දහම් වංශනායක* නාද්‍යාව සම්මාන උළෙල ඇතුළට එක්කරගෙන යන්න මට එයාව ආදරේ කරගන්න කැමති කරගන්න ගත්ත මහන්සියටත් වඩා වැඩිපුර මහන්සි වෙන්න උනා. අතීතෙ වෙච්ච දේවල්...
*තාරානාත් දහම් වංශනායක* අරමුණක් නැතුව ජීවිතේට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්න මනුස්සයෙක්ව හරි ට්‍රැක් එකට ගන්න හේතුවෙන්නෙ ජිවීතේ ගලා යෑමට හරි අරමුණක් හොයාගන්න එක.මගේ ජීවිතේට...
*නාද්‍යා සොනාලි සල්වතුර* මං අහන්නෙ පිරිමි උනත් දැනගන්නෝන නේද කෙල්ලො ලඟදි හැසිරෙන විදියයි, අම්මා කෙනෙක් වෙච්ච කෙල්ලෙක් ළඟ හැසිරෙන විදියයි දෙකක් කියලා? අපිටත් තියෙන්නෙ හිත්...
*තාරානාත් දහම් වංශනායක* “මෙලෙස තනිවෙලා ඔබ කවුරුදැයි කියා පවසන්න පැකිලෙන්නෙපා කඳුළු පිස දමා ඔය මුහුණ පෙන්නලා හිනැහෙන්න හසරැල් මවා” මට ඔන්න ඔය ටික තමයි නාද්‍යාට කියන්න ඕන උනේ. කොහෙද...
*නාද්‍යා සොනාලි සල්වතුර* “ඒ වුණාට මම එහෙම කිව්ව එක හොඳයි. තාරානාත් අහස්ට තියෙන ආදරේ හන්දා මාවයි අහස්වයි දෙන්නවම භාරගන්න ගියාට කවදාහරි දවසක් ඒවි එයාට මාවයි...
*තාරානාත් දහම් වංශනායක* අපි දෙන්නා අතරෙ තිබිච්ච සීතල යුද්දෙ අහස් වෙනුවෙන් එකතුවෙලා තිබිච්ච අපි දෙන්නගෙ හිත් අස්සෙ තිබ්බ උණුහුම එක්ක චුට්ට චුට්ට දියවෙලා යන්න පටන්...