Tag: අංගාර

අංගාර – 32

0
angara
 රාත්‍රී ආහාරය කාමරයට ගෙන ගොස් ගන්නා බව චරකගේ ඇමතුමට දන්වා, සස්මිත රාත්‍රී ආහාරය තම කාමරයට ඇණවුම් කර කාමරයට ගියේය. ගත දොවා ගත්තේය. සැහැල්ලු කලිසමකින්...
angara
තමා සන්තකයේ සස්මිතගේ  දුරකතන අංකය නැතැයි සිතමින් , යම් යම් කාර්‍යයන් වෙත සිත යොමු කරමින් චාය දෙවන සම්පූර්ණ දවසද ගෙවා දැමුවාය. එහෙත් පසුදා උදෑසන...
angara
චායා පලමු දවස ගෙවා දැම්මේ කාර්‍යබහුල වීමෙනි. ඕ ස්ටුඩියෝවක් ඇරඹීම සඳහා සුදුසුයැයි සිතා උන් ස්තාන කිහිපයක් පිළිබඳවම යළි විමසා බැලුවාය. කටුබැද්ද හන්දියේම වූ ගොඩනැගිල්ලක...
angara
චරකගේ සහ විහඟිගේ විවාහයේ එළි දැක්වීමේ උත්සවය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. විහඟි එවැන්නක් වෙනුවෙන් යම් කැමැත්තකින් උන්නා වුවද, පසුව එවැන්නක් අවැසි නොවන බවද...
angara
" ගිය පයින්ම ඇයි පුතේ ?.." "  ඇඟට හරි නැහැ අම්මා ..අර අයියලාගේ වැඩේ ඉවර කරගන්නත් ඕනි නේ .. මම ඇරලවාගත්තා." චායා කාමරය තුළට රිංගා ගත්තාය. විහඟි...
angara
චායා   චරකගේ  කාර්‍යාල කාමරය  තුළට වී වැඩ කටයුතු ඇරඹුවා වුවද, සිතෙහි වූයේ නොඉවසිල්ලකි. රියැදුරන් වෙනුවෙන් වෙන්ව ඇති කාමරය ඇත්තේ ගොඩනැගිල්ලේ පහලම මහලේ එක් පසෙකට වන්නට...
angara
චරක නින්දේ උන්නද, විහඟි උන්නේ චායා දෙස දෙනෙත් අලවාගෙනය. චායා ද ඒ බව දැන උන්නා මෙන්, විටින් විට විහඟි දෙස හැරී බැලුවාය. ඒ අතර...
angara
වැඩි වෙලා යන්නට පෙර විහඟි සහ චරක නින්දට වැටුණහ. සස්මිත ඉතා සැලකිල්ලෙන් රිය ධාවනය කරමින් උන්නේය. චායා උන්නේ ඇහි  පිල්ලමක්වත් එපිටට...
angara
විහඟි චායාට මුවින්  බැන නොවදිමින් චරකට දෙහි යුෂ වීදුරුව පොවමින් උන්නාය.  චායා උන්නේ පසෙකට වීගෙනය. චරක එක දිගටම ස්වයං පාපොච්චාරණයක්  කරමින් සහ ස්වයංවම වැරදිකාරයෙකු...
angara
විහඟි සහ චායාව කාමරයට ඇරලවූ චරක ඔවුන් සිටි ස්තානයේ    වූ පෞද්ගලික මත් පැන් අවන්හලක කොටසක් වෙන් කරවාගත්තේය. සස්මිත චරක පසු පස ඇවිද ගොස් ඔහු...