Tag: ආදරේ අහඹුවක්

"රන් පැහැ නූලකින් හැඩ කොට මසා ඇතී හතර කොණේ මල් හතරක් ගොතා ඇතී සුදු හාමිනේගේ දෑතින් නිමා ඇතී මල් මල් මේස රෙදි ගන්නා අයට තුතී" රුපියල් එකයි පණහක් වියදං වෙච්ච මල් එම්බ්‍රොයිඩර් කරපු මේස රෙද්දයි, අතුරණයි පළවෙනි කට්ටලේ රුපියල් හතරකට විකුණගන්න ඇහැක් උනේ කවි මඩුවෙ මූලාසනේ අරගෙන වගේ කවි කියෝ කියෝ උන්නු හාදය...