Tag: එකම එක හාදුවක්
“කලින් මං උන්නු කෙල්ලන්ව අයින් කරන එක මට ප්රශ්නයක් නෑ. ඒත් මට ඒ පිරිමි ළමයින්ව අමතක කරලා දාන්න බෑ ශාරා”
“ඇයි ඒ?”
“මොකද මට එහෙම කොල්ලො එක්ක සම්බන්ධයක් නැති හන්දා” කියා කියද්දි ආයෙම වතාවක් කාරෙක ඇතුලේ වාතාශ්රය පිරෙන්න වගේ මහ හයියෙන් හිනාවෙන ගමන් කිණ්ඩියට ශාර්වරී දිහා බැලුවේය.
“ඔයා නම් මහ මෝඩ කෙල්ලෙක්....
තමන් දිහා තප්පර ගාණක් එක එල්ලේ බලාගෙන උන්නු නෙවින්ගේ දෙනෙත් කම්මුල් දෙතොල් නලියගෙන මහ හඬින් එලියට පැන්න හිනාව අස්සේ තිබිච්ච හේතුව හිතාගන්න බැරි හන්දම ශාර්වරීට කරන්න තිබිච්ච එකම දේ එක එල්ලේ නෙවින් දිහා බලාගෙන ඉන්න එක විතරය.
විනාඩියක් විතර එක දිගට හිනාවෙලා ආයෙම ශාර්වරීගේ මූණ බලද්දි අමාරුවෙන් යටපත් කරගන්න හදපු...
ගැහෙමින් තිබ්බේ ඇඟ ද හිත ද එහෙමත් නැත්තම් ඒ දෙකමද කියා හිතාගන්න බැරුව ශාර්වරී නෙවින් දිහාවම එක එල්ලේ බලාගෙන උන්නේය.
“තමන්ගෙ මනුස්සයා පිරිමි අයටත් කැමතියි කියලා දැනගත්තම ගෑණියෙක්ගෙ හිතට දැනෙන දුකට වඩා වැඩියි තමන්ගෙ මනුස්සයා වෙන ගෑණියෙක්ට කැමතියි කියලා දැනගන්න එක. මොකෝ තමන්ගෙ පිරිමියට වෙන පිරිමියෙක් ඉන්නව කියන එකට වඩා...
“මගේ කඳුලු ගෑවිලා ඔයාගෙ ශර්ට් එකෙයි පපුවයි උඩ” කියා ශාර්වරී කිව්වේ පැය භාගයක් විතර තිස්සේ නෙවින්ගේ විසල් පපුව අස්සේ ඔලුව හංගගෙන අඬා දුක අහවරක් කරගත්තයින් පස්සේය.
“ඒකට කමක් නෑ, ඒ උනාට අඬන්න එපා. අනික ඔයාට ඔහොම ඉන්න අමාරු නේද? අපි පිටිපස්සෙ සීට් එකට යන්ද? එහෙම නැත්තම් ඔයා සම්පූර්ණයෙන්ම මගේ සීට්...
“සමහර පුරුදු තියෙනවා නේද කාලාන්තරයක් තිස්සෙ කරලා කරලම අපිට අමතක කරගන්න, අතෑරගන්න බැරි” ශාර්වරී එහෙම කියන ගමන් අතේ තිබිච්ච බෑග් එක සීට් එක ලඟ බිම තබා සීට් එකේ පැත්තට හාන්සි උනේ නෙවින්ගේ දෙනෙත් දිහාවම බලාගෙනය. මේ මෙතැන මෙහෙම වින්ඩ්ස්ක්රීන් එකෙන් පේන අන්ධකාර අහස දිහා බලාගෙන ඉන්නේ තමන් එක්ක වතාවක්...
ශාර්වරී එදා රෑ දහයට පමණ කාල්ටන් එකෙන් එලියට යද්දිත් නෙවින් උන්නේ වාහනේ වාහන පාකින් එකෙන් එලියට දාන ගමන් ය. ශාර්වරී එලියට ඇවිත් හිඳින්න පුලුවන් බව හිතපු හන්දාම නෙවින් ඇගේ දුරකතනයට ඇමතුමක් දුන්නෙ ඉන්නෙ කොතනද කියා අහන්න බලාගෙනය.
“ඔයා එලියට ආවද?”
“ඔව්”
“හරි කොතනද ඉන්නෙ? කීල්ස් එක ලඟට ගියාද නැත්තම් යන ගමන් ද?”
“යන...
ශාර්වරී ලිෆ්ට් එක බැස රෙස්ටුරන්ට් එක වෙත ගියේ කකුල් දෙක ගැහෙනවා කියල තේරෙද්දි නමුත් වේගයෙන් ය. තමන් යන ලිෆ්ට් එකේම අර ගෑණු ළමයත් යන්න ආවොත් තමන්ට ඇඬේවිද දන්නෙ නෑ කියන බය තමන්ගේ කකුල් දෙකට මෙච්චර වෙලා තිබ්බෙ නැති පණක් හොයාදුන්න බව ශාර්වරී හිත ඇතුලෙන් පිළිගත්තාය.
රෙස්ටුරන්ට් එකට එද්දිත් මධුර ඇවිත්...
නෙවින් එදා ක්ලබ් එකේ හිඳ ගෙදර ඉද්දී සුපුරුදු විදියටම රෑ වෙලා තිබුණේය. ශාර්වරී දැන් නිදාගෙන ඉන්න හන්දා මැසේජ් එකක් දාලා නින්ද කඩන්න අදහසක් හිතේ තිබ්බෙ නැති හන්දා නෙවින් තමන් ගෙදර යන බව කියන්න දුරකතනය අතට ගත්තේ නැත. අනෙක් අතට ශාර්වරී එක්ක හවස කල සංවාදය හිත අස්සේ හැන්දෑවේ සිට ගොඩනගා...
ශාර්වරී එදා වැඩට ගියේත් හිනාවෙවීය. එදා පාට් ටයිම් එක වැටී තිබුනේ උදේ වරුවේ හන්දා, දවල් දෙක තුන වෙද්දී ගෙදර එන්න පුලුවන් බව දන්න එකම හිතට සැනසීමකි. ඒ උනාට අද නෙවින් සේනාරත්න ගෙදර ඉන්නවද නැද්ද කියා දැනගන්න විදියක් නැති එකේ හිත නම් කිව්වේ “එයාව දකින්න ලැබුනෙ නැත්තම් අද ගිහිල්ලත් වැඩක්...
නෙවින් එදා ක්ලබ් එකට ගියේ ජෙහාන් කතා කර එන්නම කිව්ව හන්දාය. ඒ ඇරෙන්න නෙවින්ට ඕන උනේ ගෙදරට වෙලා ටිකක් නිස්කාංසුවේ ඉන්නය. හවස් වරුවේ රෙස්ටුරන්ට් එක පැත්තේ ගොස් ශාර්වරී ඉන්නවද කියා බලන්නය.
“අද දවල් අම්මට මහන වැඩ ටිකකට උදව් වෙන්න වෙන හන්දා වැඩිය කතා කරන්න වෙන්නෙ නෑ” කියා ශාර්වරී මැසේජ් එකක්...