Tag: එකම එක හාදුවක්

නෙවින් එදා ක්ලබ් එකට ගියේ ජෙහාන් කතා කර එන්නම කිව්ව හන්දාය. ඒ ඇරෙන්න නෙවින්ට ඕන උනේ ගෙදරට වෙලා ටිකක් නිස්කාංසුවේ ඉන්නය. හවස් වරුවේ රෙස්ටුරන්ට්...
21 “ආදරය නම් මෙය විය යුතුය නොදැක්කත් හිත මල් පිබිදිය යුතුය දහදිය වගුරුවන මොහොතක වුව හිත වසත් උයනක් සේ සැරසිය යුතුය” ඒ කවිය ශාර්වරී නෙවින් වෙනුවෙන් ලිව්ව, නෙවින් විසින්...
20 ආලියා උන්නේ නෙවින්ට කතාකරගන්න කරන්න පුලුවන් උපරිම දහං ගැට ටික දමමින් උනත් නෙවින් ආලියාට තමන්ට ලංවෙන්න තියන සියලුම මාර්ගයන් වසා තිබුන නිසාත් දුරකතනයට ඇමතුම්...
නෙවින් ඉන්පස්සේ උන්නේ තටු ලැබිච්ච කුරුල්ලෙක් වගේ පුදුම ආතල් එකකින් ය. ශාර්වරී තමන්ට පෙම්වතෙක් ඉන්නව බවට බොරුවක් කිව්වේ බාගදා තමන්ගෙන් මොකක් හෝ ආතල් එකක්...
ලිෆ්ට් එකේ නැගී පල්ලෙහා තට්ටුවට එන අතරවාරයේ නෙවින් සහ ශාර්වරී අතර කතාබහක් ඇතිඋනේ නැති තරම් ය. ශාර්වරී උන්නේ නෙවින් විසින් කියූ කතාව ඔස්සේ හිත...
“කරදර වෙන්න එපා, මට පුලුවන් මේ බර දරාගන්න. අනික ඉතින් මාව වඩාගන්න කෙනෙක් ඉන්නවනෙ. ඔයා කරදර වෙන්න එපා” කියා ශාර්වරී හිනාවෙවී කියද්දී නම් ඉතින්...
“මාත් එක්ක කතා කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙයිද එයා දැනගත්තොත්?” කියා නෙවින් එවපු මැසේජ් එක ශාර්වරී කියෙව්වේ මෙච්චර වෙලා හිත අස්සෙ හංගගෙන උන්නු හිනාවට...
ශාර්වරී දැම්ම රික්වෙස්ට් එක එද්දී නෙවින් උන්නේ හැමදාම සතියෙ දවස්වල උදේට ෆිට් මොඩ්ලින් වලට යන ආයතනයේය. ඒකෙත් ඉන්න තරමක් ෆැශන් ඩිසයිනර්ස්ලා ද මර්චන්ඩයිසර්ස්ලාද ඉන්නේම...
“හෙලෝ බිල් එක දෙනවද මට සයින් කරන්න?” කියා නෙවින්ට දෙපාරක්ම කියන්න උනේ ශාර්වරී ඇස් දෙක නලල දිහාවටත් කට කන් දෙක දිහාවටත් දික් කරගෙන එක...
කොහිලවත්තේ ශාර්වරී සහස්විනි බස්නායකගේ ගෙදර ඔහොම වෙද්දී ලස්සන, උස ජරා මිනිහා උන්නේ ශාර්වරී කියන නම ටයිප් කර කර ෆේස්බුක් එකෙත් ඉන්ස්ටග්‍රෑම් එකෙත් රෙස්ටුරන්ට් එකේ...