Tag: මා හද මට නැති විට

තේජ ගලප්පත්ති කාමරයේ මන්දාලෝක විදුලි බුබුළ ක්‍රියාත්මක කළේ ය. ඉනික්බිතිව කරන්නට තවත් වැඩක් තිබේ. ඔහු ඒ නින්දට සුදුසු සෞම්‍ය සංගීත ඛණ්ඩයක් වාදනයට ඉඩ හැරීම...