Tag: මියුරු පෙම් වසන්තේ

“අපේ අම්මයි තාත්තයි දෙන්නම දරුවො හැදුවට ඒ දෙන්නම බලාපොරොත්තුවෙලා තියෙන්නෙ තමන්ගෙ සන්තෝසෙ විතරයි නේද කියල හිතන එක හරිද වැරදිද මං දන්නෙ නෑ නදී. මට දරාගන්න බැරි උනේ අපේ අම්මා ඔයා වත්තක කෙල්ලෙක් කියල බඳිනවට විරුද්ධ වෙච්ච එකවත්, අපේ තාත්තට ඔයාගෙ අම්මත් එක්ක අෆෙයාර් එකක් තිබ්බ එකවත් නෙවෙයි. මට දරාගන්න...
ඩී එන් ඒ පරීක්ශණයේ ප්‍රතිඵල ආවේ වසන්තා කියූ වචන ඇත්තක් කරවමිනි. “ඒ ක්ලීටස්ගෙ ලමේක් උනානම් අම්මා හිතනවද මම ඒ දරුවව ඔහේ තනියම පිට උන් එක්ක දාලා ඒවි කියල? මං දාලා ආවෙ ඒකි විල්සන්ගෙ ලමේක් හන්දා. මං විල්සන්ව බැඳල වරදක් කරගත්ත එක ඇත්ත. ඒ මිනිහගෙ ලමේක්වත් ලඟ තියන් හදලා මුලු ජීවිත...
ඩී එන් ඒ පරීක්ශාවට සියල්ල සූදානම් කරන අතරවාරයේත් අමයුරුත් ක්ලීටසුත් මේ සියල්ල ධම්මිකාගෙනුත් මියුරුගෙනුත් සඟවා තබාගන්නට හැකි උපරිමයෙන් කටයුතු කලේය. ඒ අමයුරු කිව්ව දේවල් හන්දාය. “තාත්තා මේක අම්මටවත් මල්ලිටවත් කියන එකක් නෑ කියලා මං හිතනවා. මට ඕන නෑ බොරුවට ඒ දෙන්නව කලබල කරවන්න” කියා අමයුරු කිව්වාම හා කියන්නට ඔලුව හෙලෙව්ව...
අමයුරු ගෙදර ආවේ සුළි කුණාටුවක් මෙන් කලබලයෙනි. ඒ කලබලය දුකත් තරහත් එකට මිශ්‍ර වෙච්ච කලබලයකි. එහෙත් ඒ කලබලය වචන කරන්නට පෙරාතුව තමන් මේ වෙච්ච සියල්ල ගැන හොඳින් සිතා බලා කටයුතු කල යුතු බවටත්, මේ සියල්ල මල්ලීගෙනුත් අම්මාගෙනුත් වසං කර තබන්න උවමනා බවත් අමයුරු තේරුම් ගත්තේය. මල්ලීට මේ සියල්ල හෝ...
“උඹ විල්සන්වත් රවට්ටල මගුල් නටපු මිනිහට උඹ ඔච්චර ආදරේ කරානං උඹෙයි උගෙයි දරුවව මෙහෙම අනාත කරල උඹ රටකට තොලොංජි උනේ ඇයි?” “ඒ ක්ලීටස්ගෙ ලමේක් උනානම් අම්මා හිතනවද මම ඒ දරුවව ඔහේ තනියම පිට උන් එක්ක දාලා ඒවි කියල? මං දාලා ආවෙ ඒකි විල්සන්ගෙ ලමේක් හන්දා. මං විල්සන්ව බැඳල වරදක් කරගත්ත...
“මොකෝ විල්සන් අයියා එකපාර මෙහෙම මිසින් උනේ?” කියාගෙන මිලින්දයා නදීලාගෙ අලුත් පොට් එකට ආවේ විල්සන් කාරයා කිව්ව විදියටම හැමෝටම හොරෙන් කාගෙවත් ඇහැ ගැටෙන්නේ නැති විදියටය.  “මේ ගෑණුන්ගෙ වැරදි වලට අපි වගෙ අහිංසක පිරිමි තමයි බං අන්තිමේ දුක් විඳින්නෙ” කියා කියන ගමන් විල්සන් මිලින්ද අරගෙන ආව ශොට් එක ශේප් එක කටට...
“නදී එකපාර මියුරුගෙ ජීවිතෙන් ගිය එක හොඳයි. ඒත්…” “ඒත් කියන්න දෙයක් නෑනෙ දැන් ධම්මි. ඔයාට මං පොරොන්දු වෙච්ච විදියට තිබිච්ච ප්‍රශ්නෙ මම විසඳලා දුන්නා. මියුරුගෙ හිත සනසන වැඩේ කරන්න වෙන්නෙ ඔයාට. ඔයා දන්නවනෙ ඒ දුක පිටිපස්සෙ ඉන්නෙ මං බව දැන දැනම මට ගිහින් මියුරුව බොරුවට සනසන්න බෑ ධම්මි. ඔයාගෙ ප්‍රශ්නෙ...
“ආයෙ අම්මා ගැන මට ඇහෙන්න කතාකරන්න එපා ආච්චි අම්මා. ඔයා මොනව කිව්වත් එයයි අර මිනිහයි එක්කහු වෙලා තමන්ගෙ ජීවිත විනාස කරගන්නව මදිවට මගේ ජීවිතේ විනාස කරගත්ත එකත් අමතක කරන්න මට බෑ. එහෙම අම්මා කෙනෙක් මට ඕන නෑ” නදී කිව්වේ ආවේගයෙන් මෙන් දුරකතනයේ තිබූ තමන්ගේත් මියුරුත් ඔක්කොම පින්තූර මකා දමමිනි....
“මට හිතාගන්න බෑ බාසුර නදී කොහෙද ගියේ කියල. එයා එකපාර රස්සාවට එන්නෙ නෑ කියල උඹලව කොපි කරලා මට ඊමේල් එකක් දාලා තිබුණා. මම කොච්චර ට්‍රයි කරත් එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ. ඩිස්කනෙක්ටඩ් කියලා කියන්නෙ” මියුරු ඉන්නේ සති ගාණකින් නොකැපූ රැවුල එක්ක පිස්සෙකු වෙලා වගේය. කාර්‍යාලයේ සියලුම දෙනා කිසිම...
දුරකතන ඇමතුම්වලින් පමණක් තේරෙන කාලයේ කට හඬ අහන්න ලැබිච්ච අම්මාගේ රූපය ගැන හරියාකාර අදහසක් නදීට තිබ්බේම නැත. අම්මාව අන්තිමට දැක්කේ කවදාද කියා මතකයක් පවා නදීට නැත. ආච්චි අම්මා ලඟ තිබූ අම්මා තුරුණු වියේදි අරගත් ජායාරූපයකින් මිස නදීගේ මතකයේ අම්මාව ඇඳී තිබුණ විදියක් නැත. “ඔයාගෙ අම්මා කොහෙද ඉන්නේ?” කියා කවුරුන් හෝ...