Tag: මූද අද්දර කතාවක්

මුහුද ආපහු එයාට කතා කළේ නෑ.  ඒ වෙනුවට මූද කලේ  එයා එනකම්  බලාගෙන උන්නු එක. ගල් පොත්තෙන් පහලට වැටිලා දිය කිඳුරියක් තමන්ව බේරගත්ත දවස පහුවෙලා දැන්...