Tag: රන් මල් දම්
දහ තුන් වැනි මල්දමනිම්නාවී උදෑසන වැඩ කටයුතු අවසන් කරගත්තාය. ස්වර්ණාව නෑවීම සිතූ තරම් අපහසු නොවූවද , ඇයට එය නුහුරු වූ නිසා වැඩි කාලයක් ගත විය. ස්වර්ණා ඒ ගැන අවධානයෙන් සිටීදැයි බිය වූ නිසාම , ඕ ඒ බව දැනගන්නට මෙන් ස්වර්ණා සමඟ කතා බස් කරමින් අවධානය බිඳ දමන්නටද උත්සාහ කලාය.උදෑසන...
දොලොස්වෙනි මල් දම
නිම්නාවී දිනය අවසන් කලේ වෙහෙසකිනි. බතක් රයිස් කුකරයේ තබා ඕ වම්බටු තෙල් දැම්මාය. ශීතකරණයේ වූ චිකන් බොරයට සිටින සේ පිසුවාය. ගොටුකොල සම්බෝලයක් සකසා පපඩම් බැද්දාය. ඊලඟ දිනය රාතිය වෙනුවෙන් ආහාර වට්ටෝරුවක් ගලපා ගැනීම අද රැයේ කරමියැයි සිතුවේ ශීතකරණයේ වූ එලවලු දෙස හොඳින් බලා උන් අතරේමය. මන්දාරම් වේලාසන...
එකොලොස්වෙනි මල් දම
නිම්නාවී ස්වර්ණාගේ කාමරයට ඇතුලු වූයේ අවසර ගැනීමකින්ද තොරවමය. ඇමතුමක උන් ස්වර්ණා ඉන් තිගැස්සී යනු නිම්නාවී හොඳින්ම දුටුවාය. ඇයද ඉන් යම් කලබලයකට පත් වූ නමුත්, ඉතා ක්ෂණිකව ස්වරූපය නොවෙනස් වන සේ සකසා ගත්තාය. අනතුරුව තමා කාමරයෙන් පිටත සිටින බවත්, අවශ්‍ය වුවහොත් කතා කරන ලෙසත් ඉඟියෙන් කීවාය. ස්වර්ණා එය...
දහවෙනි රන්දම
චානක සහ මන්දාරම් නිවෙසින් පිටව යන තුරු නිම්නාවී උන්නේ අපහසුවෙනි. චානක පලමුව සමු දුන්නේය. එදින මන්දාරම් පිටව ගියේ එදින වෙනුවෙන් කැඳවා තිබූ අනෙක් හෙදියද පැමිණීමෙන් පසුවය. නිම්නාවීව හඳුන්වා දී ඇයට දිනයේ හෙදකම් පිළිබඳව අවබෝධයක් ලබා දීමෙන් පසුව හෙදියට පෙරලා පිටව යා හැකියැයි මන්දාරම් කීවේය. නිම්නාවීද එයට එකඟ වූවාය....
නම වෙනි රන්දම
අවසානයේදී අම්මා සහ තාත්තාව එකඟ කරවාගන්නට දිලුම්ගේ දීර්ඝ පැහැදිලි කිරීම් සහ පසන්ගේ එක් ඇමතුමකට හැකි විය. නිම්නාවී නිවෙසටම වී හුදෙකලා වී සිටීම නිසා ඇය යම් ඕලාරික ස්වරූපයකින් සිටිනවා යැයි යන සැකය නිසාම පසන් එම තීරණයට එකඟ වූයේය.
" දැන් ආන්ටි නෙක්ස්ට් වීක් මම මැලේශියා ගියාම සික්ස් මන්ත්ස් වගේ...
අට වැනි මල් දම
ගාලු මුවදොර පිටියේ වූ කලබලය අතරේ වුවද නිම්නාවී යම් සැහල්ලුවක් සොයාගෙන උන්නාය. පවුල් පිටින් විත් නේක විධ කඩ කෑම අහුරු පිටින් ගිලින මිනිසුන් දෙස බලමින් ඕ සතුටු වූවාය. එකිනෙකා හා පැටලෙමින් ඇවිද යන, විටෙක පඩියක හිඳගන්නා, තවත් විටෙක තණකොළ බිස්සේ මැදක සිට චායාරූප ගන්නා ප්‍රේමවන්තයන් දෙස...
හත් වෙනි මල් දම
මන්දාරම් අම්මාට සමුදී කාර්යාලය බලා පිටත් වූයේය. ඔහුගේ සිතෙහි වෙනදා වූ සැහැල්ලුව වූයේ නැත. අම්මා වෙනදාට වඩා වෙනස් බව ඔහුට දැනෙයි. වෙනදා නොවූ උනන්දුවකින් ජංගම දුරකතනය දෙස බලා සිටින අබ්ව මන්දාරම් දින කිහිපයක්ම දුටුවේය.
තාත්තා මිය ගියේ හදිසිරිය අනතුරකින් බව මන්දාරම්ට මතකය. එහෙත් , එය සැලසුම් සහගතව...
හය වැනි මල් දම
පසන් නිවෙසින් ගියේ දිලුම් නිවසට පැමිණ ඔහුට යම් ඇණුම් පදයක් කීමෙ පසුවය. දිලුම්ගේ ආකල්ප සහ හැසිරීම් පසන්ට කොයි ලෙසකින්වත් දරාගටහ් නොහැකි සහ ඉවසාගන්නට නොහැකි ඒවා වුවද ඔහු ඒ සියල්ල ඉවසමින් නිම්නාවී සතු කර ගැනීමේ අදිටන පමණක් හිතේ තබා උන්නේය. දිලුම් සමඟ ගැටීමෙන් තමාට ලැබෙන කිසිවක්ම නොමැති...
පස් වැනි මල් දම
නිම්නාවී දිලුම් අමතා රිය අනතුරෙහි කාන්තාව පිළිබඳව සොයා බැලුවාය. ඇය රෝහලෙන් පිටව ගොස් තිබීමේ සැහැල්ලුව දැනුනද, ඇයට ඇවිදීම අපහසු බැවින් සෑහෙන කලක් එක් ට්ඃඇන් වී සිටීමට සිදුවේය යන ආරංචිය නිසා නිම්නාවී යළි කලබලයට පත් වූවාය.
" කලබල වෙන්නෙපා අක්කේ.. හෙමින් නමුත් අනිවාර්යෙන් ඒ ආන්ටි ඇවිදීවී .. මම...
සිව් වැනි මල් දම
පසුදා මන්දාරම් රෝහලට යන විට රන්දුලාගේ උපකාරය ඇතිව දිලුම් මන්දාරම්ගේ මව අසලටම විත් සුව දුක් ව්චාරන්නට ඉඩ සකසා ගෙන තිබුනේය. මන්දාරම් සහ චානකද ද දිලුම් වෙත ඉතාම හිතවත් සිනහවක් පාමින් අම්මාගේ තොරතුරු විමසා දැනගන්නට උත්සුක වූයේය. දිලුම් ඒ වනවිට වූ තත්වය ඉතා සරලව එහෙත් වගකීම් සහගත...